නිදහසේ stay එකකට ඉන්න පුලුවන් තැනක් බැලුවෙ. උබල ගිහින් තියෙනවද මෙව්වට?
villa type / pvt pool තියෙනවනම් වඩා හොඳයි.50,000/- - 60,000/- අතරෙ.
Weligama Third Eye Resort
Yahva Bentota
Palmstone Retreat
Waterland
Pedlar's Manor
Heritance Ahungalla
Thaproban Pavilion Waves Unawatuna
Villa 700 by Amaya
Arsulana Eco Lodge & Spa
Thaproban Pavilion Resort and Spa
Serenity Villa Digana
Coconut Escapes
Giri Villa

