මෙව්වනේ ඉඩිට් යකොව්..තඹුත්තෙගම ඇන්දරෙ.. See more

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඉන්න ඉන්න පැහැදිලි කරන්නන්
    පොටෝ එක දාන්නම්.. ඉතුරු ටික හිතෙන්ම ඒවි :lol:
    0xm2l3-screenshot549809.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Hemadama lapayata bena bena idala moda jeppo tika nam baganna puluwan wei.. Eth hari haman opposition nayakayek natiwa majority eka nam wenas wena ekak na..

    Moda sajiyai Nuugath Naamalayai ain karala, molayak tiyena ekekwa genna wenawa opposition ekata long term meka goda danna..
    2019 වෙනකොටත් එහෙමනේ තිබ්බේ,

    අන්තිමට රනිල් ඇවිත් කෙල වෙල තිබ්බ රටත් ගොඩ දාලා, බදුත් ගහලා, පාඩු පිට දුවපුව ලබා ලබන තැනට ගෙනල්ලා, බඩු මිලත් හරි හාමාන් අගයකට ගෙනල්ලා කොහේවත් නැති කලු gal පල පල හිටපු කොටෙක් ඇවිල්ලා ජනාධිපතිත් වෙලා නැවතුනේ... :lol: :lol:
     
    • Like
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    2019 වෙනකොටත් එහෙමනේ තිබ්බේ,

    අන්තිමට රනිල් ඇවිත් කෙල වෙල තිබ්බ රටත් ගොඩ දාලා, බදුත් ගහලා, පාඩු පිට දුවපුව ලබා ලබන තැනට ගෙනල්ලා, බඩු මිලත් හරි හාමාන් අගයකට ගෙනල්ලා කොහේවත් නැති කලු gal පල පල හිටපු කොටෙක් ඇවිල්ලා ජනාධිපතිත් වෙලා නැවතුනේ... :lol: :lol:
    Ranilata dan wayasa kiyada ban? Uta tawat baneh.. wena option ekak penna wat na mata nam...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    hitannewat nati ewun genat tamai UNP ekat lat walata giye..
    කොහොමත් මේක ලැට් වලක් තමා, එහෙම උන් තමා මේකේ ඉන්න උන්ට හරියන්නේ.. එකයි උබාලට ඔය පේන්නේ නෑ කියන්නෙත්. උබළට පේන්නේ නැති උන් තමා මේකේ උන්ට හරියන්නේ..... :lol: