AKD අනුර vs සිරිමාවෝ බණ්ඩාරනායක in China

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මූ කලින් දාපු එකේ comments බැලුවහම MR ට හිටියට වඩා මෝඩ බයියෝ තමයි මාලිමා ජෙප්පෝ කියන්නේ :lol:
    ඇමති කෙනෙක්ට තියෙන පිළිගැනීමවත් වැඩබැරි ලපයට නැහැ :ROFLMAO:
     
    • Haha
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    jepponge mole tharama :ROFLMAO:
    මුන් හෑමදාම කරන්නේ මේ වගේ බොග වෑඩ YouTube කාරයන්ට සල්ලි දිලා Video හඩලා බොරුවට පුම්බාගන්නවා🤮🤮

    මුන් හිතාගෙන ඉන්නේ මුන්ගේ මොඩ දායක සබාව වගේ අපිත් කන්නේ පුන්නක්කු කියලා
     
    • Haha
    Reactions: Mr Bones

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    සෝමාලියාවේ ජනාධිපති ගියත් ඔය වගේම පිලිගන්නවා nothing special for akd
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,144
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Uhhhg... pretty close 🤨





    මෙහෙමයි ඉතින් මෙච්චර වාහන ගොඩක් කොච්චර සල්ලි නාස්තියක් see more...

    මයිනගේ එකක් හොයාගන්න බැරිවුනාද ? නැත්නම් උගේ එකක් දැම්මොත් දවසේ පඩි කපනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මයිනගේ එකක් හොයාගන්න බැරිවුනාද ? නැත්නම් උගේ එකක් දැම්මොත් දවසේ පඩි කපනවද?
    ජය වේව

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    මූව තබා සතේකට වත් ගණන් අරන් නැහෑනේ. මයිනා ට මීට වඩා සැලකිලි තිබ්බා.
    මයිනා තමයි ගැලපෙන්නේ අපේ රටට මොනවා කරත් පොර වැඩක් කරා රටට. නෑ කියන්න බැ.

    මූ කරපු මගුලක් නෑ නේ වාහන tax වැඩි කරපු එක විතරයි කරේ