මෙව්වනේ යකෝ පූටාර්.. 😮😮😮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,002
    113
    34
    Kalutara
    Cycling karaddi E app eka dagena yanna. ethakota burn wechcha calories, average speed eka, max speed eka ehema hoyaganna puluwan
    එහෙමෙයි. ඒකෙන් කොහොමෙයි බන් කැලරීස් මනින්නේ? ස්මාර්ට් වොච් එකක් නම් ඔන්න කරතහැකි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,283
    30,007
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩුවක් ගන්න ඉස්සෙල්ලා හොඳට හොයල බලල තමුන්ට ගැලපෙන හොඳම එක ගනිං.
    උඹ කරන්නෙම ලදරමකට අහුවෙලා පස්සේ ගූගල් කර කර අහුවුනා ගගා වැලපෙන එක.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අඩෝ මං පුටාර් කියලා කියන්නේ "බයිසිකලේට" කියලා දැනගත්තෙත් උඹ හින්දා බං!! 😁
     
    • Haha
    Reactions: Heshan Daminda

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    එහෙමෙයි. ඒකෙන් කොහොමෙයි බන් කැලරීස් මනින්නේ? ස්මාර්ට් වොච් එකක් නම් ඔන්න කරතහැකි.
    කැලරි ගාන නම් මොකක් හරි දළ අගයක් දෙනවා ඇත්තේ. මේ ඇප් එකේ පොඩි පොඩි චැලෙන්ජස් එහෙම තියෙනවා. නිකන් ශෝශල් මීඩියා ප්ලැට්ෆොර්ම් එකක් වගේ සීන් එකක් තියෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda