අඩෝ මේක පට්ටනේ.. රුපියල්ම ලක්ෂ 11.50 වෙනවා.
හදන හැටි
හදන හැටි

e mkkda?
එහෙමෙයි. ඒකෙන් කොහොමෙයි බන් කැලරීස් මනින්නේ? ස්මාර්ට් වොච් එකක් නම් ඔන්න කරතහැකි.Cycling karaddi E app eka dagena yanna. ethakota burn wechcha calories, average speed eka, max speed eka ehema hoyaganna puluwan
කැලරි ගාන නම් මොකක් හරි දළ අගයක් දෙනවා ඇත්තේ. මේ ඇප් එකේ පොඩි පොඩි චැලෙන්ජස් එහෙම තියෙනවා. නිකන් ශෝශල් මීඩියා ප්ලැට්ෆොර්ම් එකක් වගේ සීන් එකක් තියෙන්නේ.එහෙමෙයි. ඒකෙන් කොහොමෙයි බන් කැලරීස් මනින්නේ? ස්මාර්ට් වොච් එකක් නම් ඔන්න කරතහැකි.