මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට
මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට
එන්න එන්න අඩුවට පෑන්ට් සෝදනවාමුන් ටික හොදයි නේ .
උන් අරුන්ට පාවිච්චි වෙන්නේ නෑ . දෙන දෙයකුත් කාල බොන්න දෙන දෙයකුත් බීල ස්ටේජ් එකේ කියන කතා අහන ඉන්නේ නැතුව උන්ගේ ආතල් එක අරන් යනවා .
අනිත් ගොඩක් උන් දෙස්පලුවාට පාවිච්චි වෙන්ව නේ . බස් වලින් අරන් ඇවිත් ටෙන්ට් වල ගාල් කරනවා.. පෝලිමට ඉන්දලා උන් ඔක්කොගෙම කතා බලෙන් අස්සවන්ව . ඊට පස්සේ ආයිත් බස් වල පටවගෙන ගිහින් ගෙවල් වලට බානව .
මාලිමාව බස් දාල බරටම සෙනග අදිනවා බන් . වැඩියෙන්ම කරන්නේ උන් .bus daala senaga gennanne nethiwa Mata nam oya ewilla inna senaga hodatama ethi.
Uba kochchara balaporoththu wunaada nam mama danne ne. bus daala senaga gennanne nethiwa Mata nam oya ewilla inna senaga hodatama ethi.
View attachment 235653
මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට
Normal aasanayaka meeting ekakata enne oya wage crowd ekak thama ban. Othana anika negombo area eke aya witarai inne. Dankotuwa & Minuwangoda meeting dekak parallel yanawa.70mX40m පොඩි තැනක සෙනග ටිකක් හිර කරහම ලොකුවට පේනවා![]()
JVP ලොකු රැස්වීම් කරන්නෙත් bus සිය ගණන් දාලනේ. ලංකාවේ කොහේ රැස්වීම් තිබ්බත් JVP කාරයෝ ඒවාට යනවා. ඒක 80 ගණන් වලත් එහෙමයි. උන්ගේ සෙනග දැකලා 82 PE එකේ විජේවීර දිනලා වගේ ඉඳල තියෙන්නේ. එත් චන්ද ලක්ෂ 2.5 අරන් තියෙන්නේ.Normal aasanayaka meeting ekakata enne oya wage crowd ekak thama ban. Othana anika negombo area eke aya witarai inne. Dankotuwa & Minuwangoda meeting dekak parallel yanawa.
oita wada gennanda one nam bus daala adinna one.
UNP anuradhapura meeting eka kale Ampaare idanuth bus walin edala, kanna bonnath deela. Ehema karanawanam ithin loku ground purawanna puluwan gemak nethiwa(Salli wiyadam witharayi).
Nope. Asana resweem walata bus daanne ne. Private vehicle or public transport only.JVP ලොකු රැස්වීම් කරන්නෙත් bus සිය ගණන් දාලනේ. ලංකාවේ කොහේ රැස්වීම් තිබ්බත් JVP කාරයෝ ඒවාට යනවා. ඒක 80 ගණන් වලත් එහෙමයි. උන්ගේ සෙනග දැකලා 82 PE එකේ විජේවීර දිනලා වගේ ඉඳල තියෙන්නේ. එත් චන්ද ලක්ෂ 2.5 අරන් තියෙන්නේ.