මෙව්වනේ යකෝ රැලි (සජබ)

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    මුන් ටික හොදයි නේ .
    උන් අරුන්ට පාවිච්චි වෙන්නේ නෑ . දෙන දෙයකුත් කාල බොන්න දෙන දෙයකුත් බීල ස්ටේජ් එකේ කියන කතා අහන ඉන්නේ නැතුව උන්ගේ ආතල් එක අරන් යනවා .
    අනිත් ගොඩක් උන් දෙස්පලුවාට පාවිච්චි වෙන්ව නේ . බස් වලින් අරන් ඇවිත් ටෙන්ට් වල ගාල් කරනවා.. පෝලිමට ඉන්දලා උන් ඔක්කොගෙම කතා බලෙන් අස්සවන්ව . ඊට පස්සේ ආයිත් බස් වල පටවගෙන ගිහින් ගෙවල් වලට බානව .
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට :lol:

    හැම එකටම රැස්වීම ගානේ තියන්න කියලා වැඩියෙන්ම සෙනග එන රැස්වීමේ එකාට ජනාධිපතිකම දුන්නනම් හරි රටේ සල්ලිත් ඉතුරුයි
     
    • Haha
    Reactions: Ysa Karu

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට :lol:

    Uba kochchara balaporoththu wunaada nam mama danne ne. bus daala senaga gennanne nethiwa Mata nam oya ewilla inna senaga hodatama ethi.

    negom.jpg

    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මුන් ටික හොදයි නේ .
    උන් අරුන්ට පාවිච්චි වෙන්නේ නෑ . දෙන දෙයකුත් කාල බොන්න දෙන දෙයකුත් බීල ස්ටේජ් එකේ කියන කතා අහන ඉන්නේ නැතුව උන්ගේ ආතල් එක අරන් යනවා .
    අනිත් ගොඩක් උන් දෙස්පලුවාට පාවිච්චි වෙන්ව නේ . බස් වලින් අරන් ඇවිත් ටෙන්ට් වල ගාල් කරනවා.. පෝලිමට ඉන්දලා උන් ඔක්කොගෙම කතා බලෙන් අස්සවන්ව . ඊට පස්සේ ආයිත් බස් වල පටවගෙන ගිහින් ගෙවල් වලට බානව .
    එන්න එන්න අඩුවට පෑන්ට් සෝදනවා
     
    • Like
    Reactions: zid2021 and haunte

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    bus daala senaga gennanne nethiwa Mata nam oya ewilla inna senaga hodatama ethi.
    මාලිමාව බස් දාල බරටම සෙනග අදිනවා බන් . වැඩියෙන්ම කරන්නේ උන් .
    ඔය එන උන් පක්ෂපාට / පක්ෂේ ලාංචන එක්ක ඇදුම් ඇදන් , තොප්පි දාගෙන ගොඩක් එනව නම් ඒ ඔක්කොම උන් එහෙම එන උන් .
    අර එක මිට්ට සමුළු නම් තනිකරම බස් වලින් ගෙනත් පුරවන ඒවා . උන්ම කියනව දිස්ත්‍රික් කීයකින් ද ගේන්නේ කියලා .
     
    gama22

    Well-known member
  • මෝඩ මාලිමා ජෙප්පන්ටත් ඕකම තමයි. දැන් රැල්ල රනිල්ට :lol:

    උබේ හාමුට තව දෙන්න තියෙන්නේ එන උන්ට බඩු විතරයි සංසර්ගයේ යෙදෙන්න ඒත් සෙනග නෑ නේ බන්. ඇයි ඒ...
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    70mX40m පොඩි තැනක සෙනග ටිකක් හිර කරහම ලොකුවට පේනවා :lol:
    Normal aasanayaka meeting ekakata enne oya wage crowd ekak thama ban. Othana anika negombo area eke aya witarai inne. Dankotuwa & Minuwangoda meeting dekak parallel yanawa.

    oita wada gennanda one nam bus daala adinna one.

    UNP anuradhapura meeting eka kale Ampaare idanuth bus walin edala, kanna bonnath deela. Ehema karanawanam ithin loku ground purawanna puluwan gemak nethiwa(Salli wiyadam witharayi).
     
    • Like
    Reactions: zid2021

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Normal aasanayaka meeting ekakata enne oya wage crowd ekak thama ban. Othana anika negombo area eke aya witarai inne. Dankotuwa & Minuwangoda meeting dekak parallel yanawa.

    oita wada gennanda one nam bus daala adinna one.

    UNP anuradhapura meeting eka kale Ampaare idanuth bus walin edala, kanna bonnath deela. Ehema karanawanam ithin loku ground purawanna puluwan gemak nethiwa(Salli wiyadam witharayi).
    JVP ලොකු රැස්වීම් කරන්නෙත් bus සිය ගණන් දාලනේ. ලංකාවේ කොහේ රැස්වීම් තිබ්බත් JVP කාරයෝ ඒවාට යනවා. ඒක 80 ගණන් වලත් එහෙමයි. උන්ගේ සෙනග දැකලා 82 PE එකේ විජේවීර දිනලා වගේ ඉඳල තියෙන්නේ. එත් චන්ද ලක්ෂ 2.5 අරන් තියෙන්නේ.

    මේ 3% ගත්ත ගිය සැරේ ,මාලිමා සෙනග

    yLWHhIC.jpeg

    rsxlEA6.jpeg

    MKJnzze.jpeg

    SHPWJEK.jpeg

    pFMsI68.jpeg

    tL4gE89.png

    vAVFhql.jpeg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    JVP ලොකු රැස්වීම් කරන්නෙත් bus සිය ගණන් දාලනේ. ලංකාවේ කොහේ රැස්වීම් තිබ්බත් JVP කාරයෝ ඒවාට යනවා. ඒක 80 ගණන් වලත් එහෙමයි. උන්ගේ සෙනග දැකලා 82 PE එකේ විජේවීර දිනලා වගේ ඉඳල තියෙන්නේ. එත් චන්ද ලක්ෂ 2.5 අරන් තියෙන්නේ.
    Nope. Asana resweem walata bus daanne ne. Private vehicle or public transport only.

    District wise ewata kattiya bus katha karagena enawa. 5-10 km durak enna bus katha karagena ena eka therumak nethi hinda seat meeting walata hired bus enne ne.