Hariyata nikan Hanguranketha un Kandy kiwwa wage ne..හෆොයි නෑ
අපි කොලඹ ඩෝ
කොලඹ කීවට හෝමගම

Hariyata nikan Hanguranketha un Kandy kiwwa wage ne..හෆොයි නෑ
අපි කොලඹ ඩෝ
කොලඹ කීවට හෝමගම

එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?
මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!
business tricks. oke polima thiyenawa anith shed ekath pahu karan yannaඑතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?
මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!
business tricks. oke polima thiyenawa anith shed ekath pahu karan yanna
පානදුර උනුත් ඇහුවම කියන්නේ කොළඹ කියලයි..හෆොයි නෑ
අපි කොලඹ ඩෝ
කොලඹ කීවට හෝමගම

කාන්චන ස'ත් ඔය වගේ එක එක වැඩ කැලි දානවා ශෙඩ් වලට
පොලිසිය
හමුදාව
ටෝකන්
කිව් ආර්
නම්බර් ප්ලේට් කතාව
එක ත්‍රීවිල් එකකට එක ශෙඩ් එකයි
වගේ වැඩ කෑලි ගොඩයි
තෙල් තමයි නැත්තෙ
අපේ උනුත් මිම්මට කපල මහල ඇඳ ගන්නවා
![]()
business tricks. oke polima thiyenawa anith shed ekath pahu karan yanna
ow anith unuth mehema karanna ona. okata issara weli weli thibbe. highway entrance eke nisa lokuwata wahana awe ne. den minissu purudu unama digatama ewiඒකට කමක් නෑනෙ. අනිත් අයටත් ඒ වගේ සිස්ටම් එකක් හදාගන්න තියෙන්නෙ.
galle highway entrane ekeKoheda me shed eka thiyenne
labkawe ICTA pinata kana ballontawath karanta bari wadak
matath shed ekak thibba nm ohoma ekak hadanna thibba
puthek innwa SSEවාසනාවක් මේ සෙඩ් නම් . කොලිටි සවිස් . පුතෙක් හරි IT කරනවද දන් නෑ
එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?
මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!