මෙව්වනේ යකෝ ෂෙඩ්.. 😯

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?

    මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!

    Lol uba danne nadda dan rate thel na kiyala.
    Ubala wage hena set innawa lorry talk dena , habai dollar 1k wath lankawata gen na.

    Welawata thel tika nam one habai
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?

    මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!
    business tricks. oke polima thiyenawa anith shed ekath pahu karan yanna
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    තෙල් කෙස් අව කළේ ඉඳන් මන් ගැහුවේ මේ ෂෙඩ් එකෙන්.

    බඩු එනවා කිව්වොත් එනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොළේ ඇති එකෙක්, ඌ ඔපොචුනිටි එක හොයාගෙන තියෙනවා, ෂෙඩ් කරන එවුන්ට දැන් තිත්ත වෙලා ඇත්තේ තෙල් බෙදිල්ල. ඉතින් උන් හොඳ සිස්ටම් එකකට ගෙවාවී.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    හෆොයි නෑ
    අපි කොලඹ ඩෝ

    කොලඹ කීවට හෝමගම
    පානදුර උනුත් ඇහුවම කියන්නේ කොළඹ කියලයි..
    ඒ කොහොමද කියල ඇහුවම කියන්නෙ පානදුර කොළඹට පේනදුර නිසාලු. :eek: :rofl: :sorry:
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    කාන්චන ස'ත් ඔය වගේ එක එක වැඩ කැලි දානවා ශෙඩ් වලට
    පොලිසිය
    හමුදාව
    ටෝකන්
    කිව් ආර්
    නම්බර් ප්ලේට් කතාව
    එක ත්‍රීවිල් එකකට එක ශෙඩ් එකයි

    වගේ වැඩ කෑලි ගොඩයි

    තෙල් තමයි නැත්තෙ

    අපේ උනුත් මිම්මට කපල මහල ඇඳ ගන්නවා
    295436040_1410589662786244_2382298322152950809_n.jpg

    Oil genne koheda aragale eun pita ratawal walata kiyanwane oil ewannepa dollar ewannepa kiyala. unge katawal mahanakan mehema yanna wei amaruwen tikak kal.
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඒකට කමක් නෑනෙ. අනිත් අයටත් ඒ වගේ සිස්ටම් එකක් හදාගන්න තියෙන්නෙ.
    ow anith unuth mehema karanna ona. okata issara weli weli thibbe. highway entrance eke nisa lokuwata wahana awe ne. den minissu purudu unama digatama ewi

    Koheda me shed eka thiyenne
    galle highway entrane eke
    ------ Post added on Jul 26, 2022 at 11:03 AM
     
    • Like
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,310
    113
    ප*යාගල
    sorry.com
    වාසනාවක් මේ සෙඩ් නම් . කොලිටි සවිස් . පුතෙක් හරි IT කරනවද දන් නෑ
    puthek innwa SSE

    එතකොට, පාරිභෝගිකයෝ ෂෙඩ් එකට එන්නේ "දත්ත" ලබා ගන්නද?

    මං හිතුවේ මිනිස්සු ෂෙඩ් එකකට යන්නේ තෙල් ගහන්න කියලා!

    ------ Post added on Jul 26, 2022 at 11:10 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර්බුදයට හුරු නොවන්න කියල තමයි පැතුම් නම් අපිට කියල දීල තියෙන්නේ.
     
    • Haha
    Reactions: Kalegana