මෙව්වා ගෙන්න ගන්නෙ කෝමද බං Ebay

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මෙව්වා ගෙන්න ගන්නෙ කෝමද බං Ebay

    Shipping: May not ship to Sri Lanka - Read item description or contact seller for shipping options. | See details
    මෙව්වා ගෙන්න ගන්නෙ කෝමද බං.......
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    owa genna ganna nam ,, Aramex kiyana shipping company eke thiyenawaa ''shop and ship'' kiyala ekak,eke register unaama oya wage ewa genna ganna puluwan.un harahaa,gaanak charge karanawaa.

    Aramex hotline - 0114728100 / call karala balapan
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රට ඉන්න ඩයල් එකකට pakage එක ට්‍රාන්සර් කරල එතනින් ගෙන්න ගන්න බලන්න. කොහොම උනත් UPS, DHL කුරියර් නොකරන්න......අම්බානෙට පාඩුයි.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    බැරිය කියලා සිංහලෙන්ම කියල තියෙන්නෙ ඕයි..:growl:

    yako sellerwa contacts karagena genda puluwann,,,mama genath thiyenawa,, 3d glass ekakk, shipping cost ekak gnnawa,