මෙව්වා නිව්ස් වල යන්නෙත් ඈ නේ බං

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    IMG-f8d12881e3aba1ba86aae017f4c59b5f-V.jpg

    😂😂😂
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඇත්ත doctor.. ඔකෙන් කියවෙන්නෙ වෛද්‍යවරුන්ට කිසිම දීමනාවක් (අර මුලින් කියපු පැය 60ක අතිකාල දීමනාව) හෝ දෙන්නෙ නෑ ය, අනිත් ශ්‍රේණීන්ට රු. 7,500ක දීමනාවක් දෙනවය කියන එකද? මමත් දැක්කා ඔය ලියුම.. ඇත්තටම මම හිතුවෙ ඔබතුමාලට අර දීමනාවයි, අපිට රු. 7500කුයි දෙනව වෙන්න ඇතිය කියලා.. සිරාවටම කිවුවෙ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ නම් දැනුයි දැකල තියෙන්නෙ. :lol: :lol: :lol:
    ඕක ඊයේ දැක්කේ. අපේ වයිබර් ගෲප් වල් ශෙයාර් වෙනවා බං. බලන් හිටියේ මේකේ ඩොක්ටර්ස්ලට හෙන ඉල්ලන ප්‍රජාව ත්‍රෙඩ් එකක් දානකන්.
    නැති නිසා දැන්වත් දැම්මේ. 😂😂

    ඇත්ත doctor.. ඔකෙන් කියවෙන්නෙ වෛද්‍යවරුන්ට කිසිම දීමනාවක් (අර මුලින් කියපු පැය 60ක අතිකාල දීමනාව) හෝ දෙන්නෙ නෑ ය, අනිත් ශ්‍රේණීන්ට රු. 7,500ක දීමනාවක් දෙනවය කියන එකද? මමත් දැක්කා ඔය ලියුම.. ඇත්තටම මම හිතුවෙ ඔබතුමාලට අර දීමනාවයි, අපිට රු. 7500කුයි දෙනව වෙන්න ඇතිය කියලා.. සිරාවටම කිවුවෙ...
    ඒක ගූ එන් පී බිල්ලෝ මවන සීන් එක වගේ එකක්. 😂😂
    ------ Post added on Jun 16, 2021 at 8:34 PM
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඒක ගූ එන් පී බිල්ලෝ මවන සීන් එක වගේ එකක්. 😂😂
    ------ Post added on Jun 16, 2021 at 8:34 PM
    ඒ කියන්නෙ මේ වෙලාවෙදි වෛද්‍ය වෘත්තිකයන්ට කිසිම දීමනාවක් නෑ.. අනිත් ශ්‍රේණින්ට දීමනාවක් දුන්න කියල නේ?

    අනිත් එක ඔය ලියුමෙ අනිත් පැත්තෙත් තව මොනවද බ්ලා බ්ලා වගයක් තිබුණා.. මට මතක නෑ..
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒ කියන්නෙ මේ වෙලාවෙදි වෛද්‍ය වෘත්තිකයන්ට කිසිම දීමනාවක් නෑ.. අනිත් ශ්‍රේණින්ට දීමනාවක් දුන්න කියල නේ?
    නෑ තමයි බං. අර OT seen එකත් ඉල්ලීමක් විතරනේ. ඉල්ලීමට දැක්ක ගමන් කට්ටිය ෆෝම් උනා. අනික ඒ ඉල්ලුවෙත් කොවිඩ් යුනිට් වල අයටනේ. මම කොවිඩ් යුනිට් එකක වැඩ කරන්නේ නෑ. ඒ නිසා මට ඕනෙත් නෑ. Occupational hazards ඕනෙම රස්සවකට එන්න පුලුවන් නේ.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    නෑ තමයි බං. අර OT seen එකත් ඉල්ලීමක් විතරනේ. ඉල්ලීමට දැක්ක ගමන් කට්ටිය ෆෝම් උනා. අනික ඒ ඉල්ලුවෙත් කොවිඩ් යුනිට් වල අයටනේ. මම කොවිඩ් යුනිට් එකක වැඩ කරන්නේ නෑ. ඒ නිසා මට ඕනෙත් නෑ. Occupational hazards ඕනෙම රස්සවකට එන්න පුලුවන් නේ.
    එකඟයි (y)
     
    • Like
    Reactions: Roxxy2K

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ නම් දැනුයි දැකල තියෙන්නෙ. :lol: :lol: :lol:
    උඹ දැකලත් නෑ. නැත්තං මේ බයියො රීගෙන ගූ හත්පොලේ ගාගෙන ඉන්න කාලෙ උඹ ඕක මෙතන දිගෑරගෙන පඹයගෙ රෙදි හෝදගෙන වැලලෙනව :lol: :lol: :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වෛද්‍යයවරු හැර සියලු සෞඛ්‍යය කාර්‍යයමණ්ඩලයන් සඳහා

    ඇම්බියුලන්ස් රියදුරන්ට දෙනවද මේක
    ------ Post added on Jun 16, 2021 at 9:23 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වෛද්‍යයවරු හැර සියලු සෞඛ්‍යය කාර්‍යයමණ්ඩලයන් සඳහා

    ------ Post added on Jun 16, 2021 at 9:23 PM
    ඒක හොදයි නේද. රජයට ස්තුතිවන්න වෙන්න ඕනි මේ වෙලේ අසීරු සේවයක නිරත වන අයට මුදල් දීම ගැන.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒක හොදයි නේද. රජයට ස්තුතිවන්න වෙන්න ඕනි මේ වෙලේ අසීරු සේවයක නිරත වන අයට මුදල් දීම ගැන.
    Occupational Hazards වලට වන්දි දීමනා අවැසි නොවේ කියන මතේ මම ඉන්නෙ
     
    • Like
    Reactions: Tyrion Lannister

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Occupational Hazards වලට වන්දි දීමනා අවැසි නොවේ කියන මතේ මම ඉන්නෙ
    බහුතර මිනිස්සු මොකද කියන්නේ? අවශ්‍ය නැහැ කියලද