බහුතරය දීමනා ඉල්ලනවනේ බං. ඔය කාර්‍යය මණ්ඩලයට ක්ලීනින් කරන මිනිස්සු අයිති නෑ. ඒ මිනිස්සුයි පව් ඇත්තටම.බහුතර මිනිස්සු මොකද කියන්නේ? අවශ්‍ය නැහැ කියලද
මේ පාර අවුරුද්දට අපේ ක්වාටස් අතුගාන ඇන්ටිට මම පොඩි මුදලක් දුන්නා අවුරුද්දට මොනවා හරි ගන්න කියලා ( මම ඕක මගේ කෙල්ලගෙන් ඉගෙන ගත්තු කොලිටි එකක් ) ඒ මනුස්සයා අත්දෙක එකතු කරලා වැඳලා වගේ සල්ලි අරන් "අනේ සර්ට ගොඩක් පින්" කියලා කිව්වා බං. අන්න ඇත්තටම සල්ලි මදි පාඩු මිනිස්සු. ඇට්ටෝ ගැන නම් මතක් කරන්න එපා. උන්ට වඩා ඇත්තටම ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ස්ලා හොඳයි.

