ඇත්ත doctor.. ඔකෙන් කියවෙන්නෙ වෛද්‍යවරුන්ට කිසිම දීමනාවක් (අර මුලින් කියපු පැය 60ක අතිකාල දීමනාව) හෝ දෙන්නෙ නෑ ය, අනිත් ශ්‍රේණීන්ට රු. 7,500ක දීමනාවක් දෙනවය කියන එකද? මමත් දැක්කා ඔය ලියුම.. ඇත්තටම මම හිතුවෙ ඔබතුමාලට අර දීමනාවයි, අපිට රු. 7500කුයි දෙනව වෙන්න ඇතිය කියලා.. සිරාවටම කිවුවෙ...
ඕක ඊයේ දැක්කේ. අපේ වයිබර් ගෲප් වල් ශෙයාර් වෙනවා බං. බලන් හිටියේ මේකේ ඩොක්ටර්ස්ලට හෙන ඉල්ලන ප්‍රජාව ත්‍රෙඩ් එකක් දානකන්.උබ නම් දැනුයි දැකල තියෙන්නෙ.![]()
![]()
![]()
ඒක ගූ එන් පී බිල්ලෝ මවන සීන් එක වගේ එකක්.ඇත්ත doctor.. ඔකෙන් කියවෙන්නෙ වෛද්‍යවරුන්ට කිසිම දීමනාවක් (අර මුලින් කියපු පැය 60ක අතිකාල දීමනාව) හෝ දෙන්නෙ නෑ ය, අනිත් ශ්‍රේණීන්ට රු. 7,500ක දීමනාවක් දෙනවය කියන එකද? මමත් දැක්කා ඔය ලියුම.. ඇත්තටම මම හිතුවෙ ඔබතුමාලට අර දීමනාවයි, අපිට රු. 7500කුයි දෙනව වෙන්න ඇතිය කියලා.. සිරාවටම කිවුවෙ...
ඒ කියන්නෙ මේ වෙලාවෙදි වෛද්‍ය වෘත්තිකයන්ට කිසිම දීමනාවක් නෑ.. අනිත් ශ්‍රේණින්ට දීමනාවක් දුන්න කියල නේ?ඒක ගූ එන් පී බිල්ලෝ මවන සීන් එක වගේ එකක්.
------ Post added on Jun 16, 2021 at 8:34 PM
නෑ තමයි බං. අර OT seen එකත් ඉල්ලීමක් විතරනේ. ඉල්ලීමට දැක්ක ගමන් කට්ටිය ෆෝම් උනා. අනික ඒ ඉල්ලුවෙත් කොවිඩ් යුනිට් වල අයටනේ. මම කොවිඩ් යුනිට් එකක වැඩ කරන්නේ නෑ. ඒ නිසා මට ඕනෙත් නෑ. Occupational hazards ඕනෙම රස්සවකට එන්න පුලුවන් නේ.ඒ කියන්නෙ මේ වෙලාවෙදි වෛද්‍ය වෘත්තිකයන්ට කිසිම දීමනාවක් නෑ.. අනිත් ශ්‍රේණින්ට දීමනාවක් දුන්න කියල නේ?
එකඟයිනෑ තමයි බං. අර OT seen එකත් ඉල්ලීමක් විතරනේ. ඉල්ලීමට දැක්ක ගමන් කට්ටිය ෆෝම් උනා. අනික ඒ ඉල්ලුවෙත් කොවිඩ් යුනිට් වල අයටනේ. මම කොවිඩ් යුනිට් එකක වැඩ කරන්නේ නෑ. ඒ නිසා මට ඕනෙත් නෑ. Occupational hazards ඕනෙම රස්සවකට එන්න පුලුවන් නේ.
උඹ දැකලත් නෑ. නැත්තං මේ බයියො රීගෙන ගූ හත්පොලේ ගාගෙන ඉන්න කාලෙ උඹ ඕක මෙතන දිගෑරගෙන පඹයගෙ රෙදි හෝදගෙන වැලලෙනවඋබ නම් දැනුයි දැකල තියෙන්නෙ.![]()
![]()
![]()

------ Post added on Jun 16, 2021 at 9:23 PMඇම්බියුලන්ස් රියදුරන්ට දෙනවද මේක
ඒක හොදයි නේද. රජයට ස්තුතිවන්න වෙන්න ඕනි මේ වෙලේ අසීරු සේවයක නිරත වන අයට මුදල් දීම ගැන.වෛද්‍යයවරු හැර සියලු සෞඛ්‍යය කාර්යයමණ්ඩලයන් සඳහා
------ Post added on Jun 16, 2021 at 9:23 PM
Occupational Hazards වලට වන්දි දීමනා අවැසි නොවේ කියන මතේ මම ඉන්නෙඒක හොදයි නේද. රජයට ස්තුතිවන්න වෙන්න ඕනි මේ වෙලේ අසීරු සේවයක නිරත වන අයට මුදල් දීම ගැන.
බහුතර මිනිස්සු මොකද කියන්නේ? අවශ්‍ය නැහැ කියලදOccupational Hazards වලට වන්දි දීමනා අවැසි නොවේ කියන මතේ මම ඉන්නෙ