මෙව්වා නිව්ස් වල යන්නෙත් ඈ නේ බං

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බහුතර මිනිස්සු මොකද කියන්නේ? අවශ්‍ය නැහැ කියලද
    බහුතරය දීමනා ඉල්ලනවනේ බං. ඔය කාර්‍යය මණ්ඩලයට ක්ලීනින් කරන මිනිස්සු අයිති නෑ. ඒ මිනිස්සුයි පව් ඇත්තටම.

    මේ පාර අවුරුද්දට අපේ ක්වාටස් අතුගාන ඇන්ටිට මම පොඩි මුදලක් දුන්නා අවුරුද්දට මොනවා හරි ගන්න කියලා ( මම ඕක මගේ කෙල්ලගෙන් ඉගෙන ගත්තු කොලිටි එකක් ) ඒ මනුස්සයා අත්දෙක එකතු කරලා වැඳලා වගේ සල්ලි අරන් "අනේ සර්ට ගොඩක් පින්" කියලා කිව්වා බං. අන්න ඇත්තටම සල්ලි මදි පාඩු මිනිස්සු. ඇට්ටෝ ගැන නම් මතක් කරන්න එපා. උන්ට වඩා ඇත්තටම ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ස්ලා හොඳයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    උබල හරියට වැඩ කරන්නේ නෑ නේ බන්. ඒකයි ඔය. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Jokes apart, උන්ට පඩි වැඩි කරන එක අවුලක් නෑ, ඒත් බන් උබලටත් ඕක ගෙවන්නේ නෑ කියන එකම හෙන කැරි වැඩක් නේ. උබලගේ ලොකු මහත්තයා මොකො කියන්නේ? උගේ ආණ්ඩුවනේ මේක :unsure::unsure::unsure:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    එහෙනං මෙතන මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද? :rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබල හරියට වැඩ කරන්නේ නෑ නේ බන්. ඒකයි ඔය. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Jokes apart, උන්ට පඩි වැඩි කරන එක අවුලක් නෑ, ඒත් බන් උබලටත් ඕක ගෙවන්නේ නෑ කියන එකම හෙන කැරි වැඩක් නේ. උබලගේ ලොකු මහත්තයා මොකො කියන්නේ? උගේ ආණ්ඩුවනේ මේක :unsure::unsure::unsure:
    අපේ GMOA පක්කුන්ට ඕනේ නැති ලබ්බක් නෑනේ. අන්න ඒ අස්සේ බොන්න ඕඩර් කරන්න ඉඩ දෙන්න එපා ලු.

    මම නම් කොහොමත් ඔහොම දීමනා බලාපොරොත්තු උනේ නෑ වෙන්නෙත් නෑ. මම හැමදාම වැඩ. කෝල් එකක් ආවොත් යන්න බලන් ඉන්න ඕනේ මට උඩින් දෙන්නෙක් විතරයි යුනිට් එකේ ඉන්නෙ. කොහොමත් ටික කාලෙකින් රට යනවා ට්‍රේනින් වලට එතකොට එන්න හිතක් නෑ දැන් නම්. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මේ රටේ ඇත්තට වෙන දේ මේකේ ඉන්න උනුත් දකින්න ඕනේ නිසා.

    එහෙනං මෙතන මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද? :rolleyes:
    මොකද නැත්තෙ. වෛද්‍යයවරු හැර කියපු කෑල්ල දැක්කේ නැද්ද
    ------ Post added on Jun 16, 2021 at 9:36 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපේ GMOA පක්කුන්ට ඕනේ නැති ලබ්බක් නෑනේ. අන්න ඒ අස්සේ බොන්න ඕඩර් කරන්න ඉඩ දෙන්න එපා ලු.

    මම නම් කොහොමත් ඔහොම දීමනා බලාපොරොත්තු උනේ නෑ වෙන්නෙත් නෑ. මම හැමදාම වැඩ. කෝල් එකක් ආවොත් යන්න බලන් ඉන්න ඕනේ මට උඩින් දෙන්නෙක් විතරයි යුනිට් එකේ ඉන්නෙ. කොහොමත් ටික කාලෙකින් රට යනවා ට්‍රේනින් වලට එතකොට එන්න හිතක් නෑ දැන් නම්. මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මේ රටේ ඇත්තට වෙන දේ මේකේ ඉන්න උනුත් දකින්න ඕනේ නිසා.

    මොකද නැත්තෙ. වෛද්‍යයවරු හැර කියපු කෑල්ල දැක්කේ නැද්ද
    ------ Post added on Jun 16, 2021 at 9:36 PM

    සිරාවට බන්, බොන්න දෙන්න එපා කියන එක නම් හෙන ගොන් කතාවක්. ඒත් මචන් මේ වගෙ එවා නම් වුර්තීය අසාධාරණ. 7500 එපා උනාට අසාධාරණේට කතා කරන්න ඕනේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිරාවට බන්, බොන්න දෙන්න එපා කියන එක නම් හෙන ගොන් කතාවක්. ඒත් මචන් මේ වගෙ එවා නම් වුර්තීය අසාධාරණ. 7500 එපා උනාට අසාධාරණේට කතා කරන්න ඕනේ.
    ඔව්වා වලට අරගල කරන්න වෙලාවක් නෑ මචං. කතා කරලා වැඩකුත් නෑ. මේ ත්‍රෙඩ් එකම බලපන්කෝ. කලින් මම ස්ට්‍රයික් සීන් එක ගැන දාපු ත්‍රෙඩ් එකේ කීයක් නම් පත හෑලි ලිව්වද කියලා. ගොඩක් උන්ට තියෙන්නේ ඇරියස් එකක් අපිත් එක්ක. හිතන්නේ මාසෙට ලක්ශ දහයක් හොයනවා කියලා. 2017 වෙනකන්ම OT එක්ක සැලරි එක 135 ක් වගේ. අනික PP කරන්නේ 10% ක් වගේ කොටසක් විතරයි.
    Internship එකේදී පැය 24 ම වැඩ පොඩි ඩොක්ටර්ස්ලා උන්ගේ මාසේ සැලරි එක 50 යි. First year nursing student කෙනෙක්ටත් 25 ක් ලැබෙනවා. 😂😂😂
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    උඹ බම්ප් දදා හිටපන් ඉතින්. 😶😶😶 මොකෝ මේ ටිකේ ෆ්‍රී ද?
    free kiwwata freema ne.
    podi relapse ekak. kalekata passe apu palaweni dawase hoda thread 2-3k thibba. eka nisa apahu tikak old habit ekata gihin.
    mama balana balana sareta uba mekene.
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    free kiwwata freema ne.
    podi relapse ekak. kalekata passe apu palaweni dawase hoda thread 2-3k thibba. eka nisa apahu tikak old habit ekata gihin.
    mama balana balana sareta uba mekene.
    ෆෝන් එක මාරු කරා බං බැටරි ලයිෆ් හොඳයි මේකේ. 😂😂😂
     
    • Like
    Reactions: senal neveyi

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    battery life kohomawunath ubata weda nadda?
    වැඩ කියන්නේ ඉතින් වැඩ බලන්නනේ බං තියෙන්නෙ වැඩිපුර. HO ලට ඔක්කොම කියලා දීලා තියෙන්නේ A-Z මමම.

    උන් දන්නවා වැඩ ටික කලට වෙලාවට උනේ නැත්නම් මගෙන් ඩෝස් එක හම්බුවෙනවා කියලා. ඒ නිසා smooth යනවා ඔක්කොම.
     
    • Like
    Reactions: senal neveyi

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වැඩ කියන්නේ ඉතින් වැඩ බලන්නනේ බං තියෙන්නෙ වැඩිපුර. HO ලට ඔක්කොම කියලා දීලා තියෙන්නේ A-Z මමම.

    උන් දන්නවා වැඩ ටික කලට වෙලාවට උනේ නැත්නම් මගෙන් ඩෝස් එක හම්බුවෙනවා කියලා. ඒ නිසා smooth යනවා ඔක්කොම.
    ela ela.
     
    • Like
    Reactions: Roxxy2K

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඔව්වා වලට අරගල කරන්න වෙලාවක් නෑ මචං. කතා කරලා වැඩකුත් නෑ. මේ ත්‍රෙඩ් එකම බලපන්කෝ. කලින් මම ස්ට්‍රයික් සීන් එක ගැන දාපු ත්‍රෙඩ් එකේ කීයක් නම් පත හෑලි ලිව්වද කියලා. ගොඩක් උන්ට තියෙන්නේ ඇරියස් එකක් අපිත් එක්ක. හිතන්නේ මාසෙට ලක්ශ දහයක් හොයනවා කියලා. 2017 වෙනකන්ම OT එක්ක සැලරි එක 135 ක් වගේ. අනික PP කරන්නේ 10% ක් වගේ කොටසක් විතරයි.
    Internship එකේදී පැය 24 ම වැඩ පොඩි ඩොක්ටර්ස්ලා උන්ගේ මාසේ සැලරි එක 50 යි. First year nursing student කෙනෙක්ටත් 25 ක් ලැබෙනවා. 😂😂😂
    aththa.huga denekuta thiyenne heena maanayath ekka badichcha issawak.ek nisaa danne nathuwa thamange waku gaduwa badda karana manussayatama baninawa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    මේ පාර අවුරුද්දට අපේ ක්වාටස් අතුගාන ඇන්ටිට මම පොඩි මුදලක් දුන්නා අවුරුද්දට මොනවා හරි ගන්න කියලා ( මම ඕක මගේ කෙල්ලගෙන් ඉගෙන ගත්තු කොලිටි එකක් ) ඒ මනුස්සයා අත්දෙක එකතු කරලා වැඳලා වගේ සල්ලි අරන් "අනේ සර්ට ගොඩක් පින්" කියලා කිව්වා බං. අන්න ඇත්තටම සල්ලි මදි පාඩු මිනිස්සු.
    එහෙම වැඩක් නෑ බන්. කන්න ගෙනියපු බත් පැකට් එක ක්ලීන් කරන මනුස්සයාට දීලා තමන් බඩගින්නේ ඉන්න එක තමා ග්‍රේට්.
    I think u know what i mean
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙම වැඩක් නෑ බන්. කන්න ගෙනියපු බත් පැකට් එක ක්ලීන් කරන මනුස්සයාට දීලා තමන් බඩගින්නේ ඉන්න එක තමා ග්‍රේට්.
    I think u know what i mean
    කන්න බත් ගෙනියන්න මම ගෙදර යන්නෙ සති තුනකට හෝ හතරකය සැරයක් බං. ඒකත් සෙනසුරාදා දවල් ගිහින් ඉරිදා රෑ එනවා. කඩෙන් කන්නේ දිගටම. Uber, pickme තමයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව්වා වලට අරගල කරන්න වෙලාවක් නෑ මචං. කතා කරලා වැඩකුත් නෑ. මේ ත්‍රෙඩ් එකම බලපන්කෝ. කලින් මම ස්ට්‍රයික් සීන් එක ගැන දාපු ත්‍රෙඩ් එකේ කීයක් නම් පත හෑලි ලිව්වද කියලා. ගොඩක් උන්ට තියෙන්නේ ඇරියස් එකක් අපිත් එක්ක. හිතන්නේ මාසෙට ලක්ශ දහයක් හොයනවා කියලා. 2017 වෙනකන්ම OT එක්ක සැලරි එක 135 ක් වගේ. අනික PP කරන්නේ 10% ක් වගේ කොටසක් විතරයි.
    Internship එකේදී පැය 24 ම වැඩ පොඩි ඩොක්ටර්ස්ලා උන්ගේ මාසේ සැලරි එක 50 යි. First year nursing student කෙනෙක්ටත් 25 ක් ලැබෙනවා. 😂😂😂

    ඇරියස් සීන් එකක් නම් තියෙනවා. මේකම 7500ය ඩොකාට විතරක් දෙනවා කිව්ව නම් කුනු බැනුම් අහන්න වෙන්නේ. මටත් ඔය ඇරියස් එකේ හේතුව නම් තේරෙන්නේ නෑ. ගොඩක් ඩොකාල මහන්සි වෙලා ඉගනගත්ත සාමාන්‍ය ජීවිත ගත කරන උන්. එහෙම ඇරියස් ගන්න තරම් අපිට වැරද්දක් කරන උන් නෙවෙයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇරියස් සීන් එකක් නම් තියෙනවා. මේකම 7500ය ඩොකාට විතරක් දෙනවා කිව්ව නම් කුනු බැනුම් අහන්න වෙන්නේ. මටත් ඔය ඇරියස් එකේ හේතුව නම් තේරෙන්නේ නෑ. ගොඩක් ඩොකාල මහන්සි වෙලා ඉගනගත්ත සාමාන්‍ය ජීවිත ගත කරන උන්. එහෙම ඇරියස් ගන්න තරම් අපිට වැරද්දක් කරන උන් නෙවෙයි.
    10% ක් PP කරන එක තමයි හේතුව.
    ගොඩක් උන් ස්ටේටස් මේන්ටේන් කරන්න ඕනේ නිසා කාර් අරන් , ගෙවල් හදන් හිටියට බං අවංකවම ගොඩක් එවුන් ලෝන් ගහලා රෝල ගහන්නෙ පට්ටෙට.

    දකින උන් හිතන්නේ මූ නම් මාසෙට ලක්ශ දහයක් පඩි ගන්නවා කියලා 😂😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    10% ක් PP කරන එක තමයි හේතුව.
    ගොඩක් උන් ස්ටේටස් මේන්ටේන් කරන්න ඕනේ නිසා කාර් අරන් , ගෙවල් හදන් හිටියට බං අවංකවම ගොඩක් එවුන් ලෝන් ගහලා රෝල ගහන්නෙ පට්ටෙට.

    දකින උන් හිතන්නේ මූ නම් මාසෙට ලක්ශ දහයක් පඩි ගන්නවා කියලා 😂😂

    හ්ම්ම්... උබලගේ සංගමේ ගින්නට පිදුරු දානවා ;)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හ්ම්ම්... උබලගේ සංගමේ ගින්නට පිදුරු දානවා ;)
    ඕනේ නැති රෙද්දටයි එපා රෙද්දටයි හැම මගුලටම හොම්බ දානවනේ.ඉස්සර ඇත්තටම හිටියා අපිටත් යූනියන් එකක් පස්සේ නාකි මයිනගේ ඇජෙන්ඩා වලට කඩේ යන්න ගත්තා.

    aththa.huga denekuta thiyenne heena maanayath ekka badichcha issawak.ek nisaa danne nathuwa thamange waku gaduwa badda karana manussayatama baninawa.
    කතාකරල වැඩක් නෑ බං
    ------ Post added on Jun 16, 2021 at 11:23 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකේ ලියල තියෙන ඒවා කෙරෙන්නේ නෑ .ඔකේ තියෙන්නේ දෙන්නම් බලන්නම් විතරයි ඔකේ පිටු දෙකක් තියෙනවා .ඉස්පිරිතාලේ උන් පලුයන්න බනිනවා.හාමුදුරුවෝ ඉස්පිරිතාලේ අට්‍ර්ය්ක් එක කඩාකප්පල් කරන්න මහින්දය්ත් එක්ක සෙට් වෙලා වැඩේ දුන්න කියල .