මෙව්වා හදන තැනක් motorcycle sidecar

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙව්වා හදන තැනක් motorcycle sidecar

    මෙන්න මේවගේ motorcycle sidecar හදන තැනක් ලංකාවෙ තියෙනවද මචංලා ????????
    bmw__r69_1959_5_lgw.jpg

    honda+cg125+cargo+com+sidecar+de+transportar+%25C3%25A1gua+e+g%25C3%25A1s+traseira.jpg


    honda+cg125+cargo+com+sidecar+de+transportar+%25C3%25A1gua+e+g%25C3%25A1s.jpg


    Sidecar-storage-trailer.jpg


    Sidecar%20Velorex%20563%20colour%20matched.jpg

    බම්ප් එකක්වත් දාගෙන යන්න
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙව්වා හදලා උබට පාරේ යන්න බැ වාහනයක පාට් එකක් වෙනස් කරද්දි දඩ ගහනවා උබ දැකලා ඇතිනේ බ්ට් කැන් ගහගෙන යන වුන්ට නඩු වැටෙන්නේ වාහනය වෙනස් කීරිම කියලා එක නිසා හොදම වැඩේ වාහනයක් ගනින් .... :)
     
    • Like
    Reactions: janaka5130

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සොහොන;16616238 said:
    මෙව්වා හදලා උබට පාරේ යන්න බැ වාහනයක පාට් එකක් වෙනස් කරද්දි දඩ ගහනවා උබ දැකලා ඇතිනේ බ්ට් කැන් ගහගෙන යන වුන්ට නඩු වැටෙන්නේ වාහනය වෙනස් කීරිම කියලා එක නිසා හොදම වැඩේ වාහනයක් ගනින් .... :)
    පිස්සුද බං ලංකාවේ නීතියෙන් මොටර්සයිකලයකට සයිඩ් කාර එකක් හයි කරන්න අවසර තියෙනවා.මම නෙමෙයි කියන්නෙ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුමා. 1940 1950 වගේ පරණ කැලැසික් ඒවා තිම ලංකාවේ තියෙනවා. සමහර ඒවා දුවනවා.මට ඕන අළුතින් මේ ගැජට් හදන එවුන් හදන්න පුළුවන් එවුන් ලංකාවෙ ඉන්නවද කියලා දැන ගන්න.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නීතියෙන් මොටර්සයිකලයකට සයිඩ් කාර එකක් හයි කරන්න අවසර තියෙනවා.මම නෙමෙයි කියන්නෙ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුමා. 1940 1950 වගේ පරණ කැලැසික් ඒවා තිම ලංකාවේ තියෙනවා. සමහර ඒවා දුවනවා.මට ඕන අළුතින් මේ ගැජට් හදන එවුන් හදන්න පුළුවන් එවුන් ලංකාවෙ ඉන්නවද කියලා දැන ගන්න.

    ඔවා කියන්න එතන කොමසාරිස්තුමා ඉන්න ඔනේ බන් ඔවා උබලට තෙරුම් ගන්න ඔනේ නම් ගහලා බලාපන් එතකොට තෙරෙයි අට පාස් පොලිස් බල්ලොන්ට ඔවා තෙරෙනවා ද ....:lol:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    pilippine wala nam owa wahi wahala ban,mahe danne na, ehe threewheel wage theyanne oowaa...

    මාත් දැක්කා බං නෙට් එකේ. ඕක හදන එනුන් ගැන සර්ච් කරපු ගමන් එන්නෙ පිලිපීන් ගැන තමා
    සොහොන;16616595 said:
    ඔවා කියන්න එතන කොමසාරිස්තුමා ඉන්න ඔනේ බන් ඔවා උබලට තෙරුම් ගන්න ඔනේ නම් ගහලා බලාපන් එතකොට තෙරෙයි අට පාස් පොලිස් බල්ලොන්ට ඔවා තෙරෙනවා ද ....:lol:
    ඇත්ත ඇත්ත. ඒත් බං මේවා එකක් අටව ගන්න පුළුවන් නම් මාර වටිනවාත. ඒකයි මේ හොයන්නෙ:P
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මාත් දැක්කා බං නෙට් එකේ. ඕක හදන එනුන් ගැන සර්ච් කරපු ගමන් එන්නෙ පිලිපීන් ගැන තමා

    ඇත්ත ඇත්ත. ඒත් බං මේවා එකක් අටව ගන්න පුළුවන් නම් මාර වටිනවාත. ඒකයි මේ හොයන්නෙ:P

    පිලිපීනයේ ඔවා ඕන තරම් තියෙනවා... ත්‍රී වීල් නැති නිසා මේවා තමයි පාවිච්චි කරන්නේ බන්..හොඳ සවුන්ඩ් සිස්ටම් දාල බඩු හදලා තියෙන්නේ. ලන්කාවෙත් ඇති ලොවෙත්
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්
    පිටකෝට්ටෙ ඉඳන් තලවතුගොඩ පැත්තට එනකොට (පිටකෝට්ටෙ තලවතුගොඩ පාරෙ ) වම් අත පැත්තෙ තැනක් තියෙනවා පරන වාහන තියෙන.. එතැන මේ වගේ classic bikes with side-cars තියෙනව.. මට හිතෙන්නෙ මෙතැන ගරාජ් එකක් නම් නෙවෙයි මචන්.. collector කෙනෙක් ගෙ warehouse එකක් වගේ..
    පොඩ්ඩක් තොරතුරු හොයල බලපන්

    සමහර විට මේ අයට කතා කරොත් තොරතුරක් ලැබේවි:
    http://www.classiccars.lk/