මෙවා කරන්න එපා

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මෙවා කරන්න එපා

    යාලුවනේ...
    •දුම් පානය කිරීම පෙනහළු වලට බලපානවා, ඒ නිසා දුම් පානය කරන්න එපා...
    •මත් පැන් පානය කිරීම. අක්මාවට බලපානවා, ඒ නිසා මත් පැන් පානය කරන්න එපා...
    •ආදරය කිරීම හදවතට බලපානවා, ඒ නිසා ආදරය කරන්න එපා...
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ඔය හැමදේටම වඩා භයානක පාඩම් කිරීම. මොකද ඒක බලපාන්නේ මොළේට. ඒ නිසා ? ? ?