මෙවා ගන්න තියෙන්නෙ කොහෙද

pabalu123

Member
Jan 9, 2026
9
5
3
මට CNC mahine එකකට stepper motors වගයක් ඔනෙ වෙලා තියෙනවා.එත් මම ලංකාවෙ ගන්න තැන් මුකුත් දන්නෙ නෑ.කවරි ඉන්නවද මෙවා ගැන දන්න:confused:
 

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    https://google.com කියලා සයිට් එකක් තියනවා, මේකට ගිහින් "buy servo motors in sri lanka" කියලා ගහලා එන්ටර් එක ඔබන්න

    එතකොට එනවා වෙබ් සයිට් ලිස්ට් එකක්, ඒ ටිකට ගිහින් බලන්න

    tronic.lk
    https://scionelectronics.com/
    duino.lk

    වගේ සයිට් වල බලපන්
     

    pabalu123

    Member
    Jan 9, 2026
    9
    5
    3
    https://google.com කියලා සයිට් එකක් තියනවා, මේකට ගිහින් "buy servo motors in sri lanka" කියලා ගහලා එන්ටර් එක ඔබන්න

    එතකොට එනවා වෙබ් සයිට් ලිස්ට් එකක්, ඒ ටිකට ගිහින් බලන්න

    tronic.lk
    https://scionelectronics.com/
    duino.lk

    වගේ සයිට් වල බලපන්
    google එක පීරුවා බන්.වැඩේ මෙකෛ තියෙන එවා ලොකු වැඩී.overbudget යනවා බන් එතකොට.ali එකේන් දාන්න බෑ මේ tax seen එක නිසා.මේ website tikai zenix එකෛ ඇරෙන්න වෙන ගන්න තැන් තියෙනවද කියලා බලන්නේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,549
    113
    35
    Spain
    මොන වගේ මොටර්ද? පොඩ්ඩක් ස්පෙක් එක්ක ලින්ක් එකක් දාපන් බලන්න.
     

    pabalu123

    Member
    Jan 9, 2026
    9
    5
    3
    google එක පීරුවා බන්.වැඩේ මෙකෛ තියෙන එවා ලොකු වැඩී.overbudget යනවා බන් එතකොට.ali එකේන් දාන්න බෑ මේ tax seen එක නිසා

    මොන වගේ මොටර්ද? පොඩ්ඩක් ස්පෙක් එක්ක ලින්ක් එකක් දාපන් බලන්න.
    මට ඔනේ බන් 3Nm විතර nema23 motors 4k ගන්න.nema34 හරියන්නෙ නෑ මේ වැඩේට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,549
    113
    35
    Spain
    Thank you ban.එත් මම හොයන්නෙ ලංකාව ඇතුලෙන් ගන්න.මොකද ටිකක් ලොකු ගානක් යට කරනවනෙ
    ඕක සෝට් කලාම එක සෙලර් කෙනෙක් එනවා. බස්නාහිර පළාතේ එකෙක්. nema23 motor එකක් 4950ක් කියනවා.
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    පරණ බඩු යාර්ඩ් එකක බලපං. ෆොටෝකොපි මැෂින් වලින් ගලවන ස්ටෙපර් මෝටර් කිලෝ ගානට ගන්න පුළුවන්.
     

    pabalu123

    Member
    Jan 9, 2026
    9
    5
    3
    පරණ බඩු යාර්ඩ් එකක බලපං. ෆොටෝකොපි මැෂින් වලින් ගලවන ස්ටෙපර් මෝටර් කිලෝ ගානට ගන්න පුළුවන්.
    එව්වා පොඩි වැඩී බන් මේ වැඩේට.එකනෙ seen එක.