පුදුම කට්ටක් මෙ මිනිස්සු කාල තියෙන්නේ. සමහරු කියාවි මුන් මෙ සල්ලි වලට පඩියට කලේ, සල්ලි ගෙවලනේ කරගන්නේ ඉතින් තව මොන කතාද, ජොබ් එකක් කරන්නේ අරව මෙවා. කොහොමද බන් රස්සාවක් කරන්නේ මැරෙන්න වෙන බය දැන දැනත්.
අපිට මෙ ඔෆිස් වල මොකෙක් හරි නිකමට වචනයක් දැම්මත් මල් පැනල, එක්කො ස්ට්‍රෙස් කියනව, එක්කො අයින් වෙලා වෙන එකකට යනව, මෙවගේ රස්සාවල් (සෙවයක්) වල ඔය වගේ දෙවල්ද වෙනවා ඇත්තේ, මොනව උනත් මැරෙනව දැන දැන ජිවත් වෙනවා, උදේ හවස යුද්දයක් කරනව කියන්නේ කොහොම හයියක් තියෙන්න ඇතිද, එ මිනිස්සුන්ටත් අඩුම ගානේ අම්මා තාත්ත වත් ඇතිනේ එව එහෙමත් මතක් වෙනවා ඇතිනේ අඩුම ගානේ...
යුඑස් වල සහ අනිත් යුරොප් රටවල් වල මාර සැලකිල්ලක් දක්වනේ ෆොසර්ස් වල අයට. අපිට එක අමතක වෙලා ද මන්දා.
රෙදි උස්සන් එන්න එපා, මෙ පොස්ට් එකට පොලිටිකල් අදාලම නැ...
