මෙවා දකිනකොට බන් තාමත් ඇගේ ලේ කකියනව නේ....

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලේ කකියනව කියල මහ බයියව ආපහු ගේන්න හදලා රටට කෙලවගන්න එහෙම එපා (3)

    මේ මිනිස්සු කරපු දේවල් වලට කලගුණ සැළකුවා වෙන්නේ 2010 න් පස්සේ ලංකාව ආයෝජන ගෙනල්ලා ආර්ථික වශයෙන් දියුණු කරානම් විතරයි. අනික් කතා නිකන් වැල් බයිලා විතරයි. (3)
     
    • Like
    Reactions: SLHodahitha

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    පවු බන් ආමි එකේ කොල්ලො ඒ දවස් වල මැරෙද්දි හිතන්න ඇති ,
    ලන්කාවෙ දේශපාලකයො ත්‍රස්තවාදීන්ව ඉවර කරාට පස්සෙ ,
    උන්ගෙ ලමයින්ට කාල ඇදලා සතුටින් ඉන්න පුලුවන් රටක් හදයි කියලා!!:dull:

    ඊට පස්සෙ ආපු දේශපාලකයො රට විනාසම කරලා මැරුණ ආමි එකේ කොල්ලන්ගෙ දරු පැටැවුන්ට මන්දපෝශනේ හැදෙන තැනටම රට ඇදලා දැම්මා! :dull:

    ප්‍රබාකරන් මැරුවේ නැතිනම් අද ඌත් පාර්ලිමේන්තුවේ අනිවා ඩෙෆා!! :baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    යුද්දේ කරපු හැටියී යුද්දේ වවන් කාපු හැටියී
    යුද්දෙන් චන්ද කරපු හැටියි. යුද්ද කරපු උන්ට සලපකු හැටියි.2010 පස්සේ ආමි ආපු උන් මිනිස්සුන්ට සලකපු හැටියි..... ගොඩක් ඒවා අපිටනම් මතකයි.
    ඉතින් හිතට එකගව ගරු කලයුත්තන්ට ගරු කරනවා. පක්ශ බේදයක් නැතුවම.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    උන් අරගලේට ගහනකොට තෙල් පෝලිම් වල අහිංසක මිනිස්සුන්ට ගහනකොට උන් කිව්වෙ අපිට කරන්න දෙයක් නෑ අපි කරන්නෙ ඉහලින් දෙන ඕඩර් එකට වැඩ කරන එක විතරයි කියලා? ඒ හින්දා ඕවට උන්ට ක්‍රෙඩිට් දෙන්න බෑනෙහ්? උන් කැමති උනත් නැතත් ඉහලින් කිව්ව හින්දා වෙඩි කන්න හරි ඉස්සරහට ගිහිං මිශන් කම්ප්ලීට් කරා. ඒ වගේම ඉහලින් කිව්වොත් උගෙ ගමේ යාලුවො නෑදෑයො සෙට් එකකට හරි තියලා දාපන් කියලා ඒත් ප්‍රශ්න අහන්නැතුවම උන් තියලා දානවා. ඒ වගේම උන්ට වෙඩි තියාගෙන සියදිවි නසාගන්න කිව්වොත් ඒකත් කරයි.
    Military personnel are generally bound by ethical and legal standards. They are not typically involved in coercive or manipulative tactics to force individuals to take a specific side
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ආමී එකට බලෙන් ගන්නේ නෑ නේ. යන උන් ඕව දැනගෙන ගියේ. වැඩ පුළුවන් උන් වැඩ පෙන්නුවා ඒවාට උසස්වීම් පඩි ලැබුනා යුද්දේ කළා රටේ අනිත් මිනිස්සු ඒ යුද්දේ කරගෙන යන්න බදු ගෙව්වා. රටේ මහා එකාගේ ඉදන් දැන් ඔය යුද්දේ කලයි කියන ලේකමා දක්වා උන්ගේ රස්සාව කරනවට පඩි , දීමනා , ආරක්ෂාව දුන්නා. බිස්නස් කරගන්න මාටියා ගහන්නත් ඉඩ දුන්නා. යුද්දෙන් පස්සෙත් හමුදාවේ අය වෙනුවෙන් කරපු කිසි දෙයකට රටේ සිවිල් ජනතාව විරුද්ද උනේ නෑ . තව පකක් ද කරනෝන කියල මෙතන කෙලින් කියන්න මුන්ගේ ෆොටෝ ගෙදර තියන් වදින්නද ඕන ?
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    1706189985475.jpeg

    1706189993795.jpeg

    1706190002714.jpeg

    1706190010921.jpeg

    1706190020753.jpeg

    1706190039991.jpeg

    1706190051032.jpeg

    https://www.facebook.com/share/v/ryosmNXjNynB4aFn/?mibextid=CmRSLE

    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෝකයට උපකාර කරයි❤️
    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෙඩ හොද කරයි❤️

    දොස්තරලා ඉස්පිරිතාල කුමටද අපගේ දෙවියන් වහන්සේ ලෙඩ සුවකර දෙද්දි
    රස්සා කුමටද දෙවියන් වහන්සේ සල්ලි මවලා දෙද්දි
    ලමයි නැතුව අඩන්නේ මොකටද දෙවියන් වහන්සේ ලමයෙක් සාදා දෙද්දි
    සමලිංගික ආසාවකින් පෙලෙන්නේ ඇයි දෙවියන් වහන්සේ ජීවමානව පැමින ඔබව සතුටු කරද්දි
    ෆෝන් එකේ බැටරි නැතුව දුකින් ඉන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ චාජ් කරද්දි


    දවස් 7න් ලෝකය මවපු එතුමට මේවා කජ්ජක්ද.මැරිලත් නැගිට්ට අපගේ සමිදේ.ඔබ අපගේ රිමය තුමියගේ කුසට ආවේ සංසර්ගයේ යෙදී නොව ප්‍රාතිහාරයකින්❤️❤️.අදම එකතු වන්න අපගේ සමිදේ සමග.මාසෙට 5000යි බඩු මල්ලයි නිවසටම ලබාදෙන්නම්❤️❤️.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    ලේ කකියනව කියල මහ බයියව ආපහු ගේන්න හදලා රටට කෙලවගන්න එහෙම එපා (4)
     
    • Like
    Reactions: Draco Malfoy

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ලේ කකියනව කියල මහ බයියව ආපහු ගේන්න හදලා රටට කෙලවගන්න එහෙම එපා (*)

    අපරාදේ යුද්ධයක් නිසා දෙපැත්තේම මිනිස්සු මැරුණා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    රණවිරුගාය තාම හොඳ උනේ නැතෙයි

     
    Last edited: