මෙවැන්නෙක් වීරයෙකු කිරීමට යෑම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙවැන්නෙක් වීරයෙකු කිරීමට යෑම

    12191734_1636992699882999_3945656229893559011_n.png

    හමුදාවෙන් පැන ගිය මෙවැන්නෙක් වීරයෙකු කිරීමට යෑම මතු පරපුර කෙරෙහි අනිසි බලපෑම් ඇති කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
    From FB
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    :lol::lol:
    යූ ටියුබෙත් දැක්කා වීරයෙක් වන සලකුණු කියලා :lol::lol::rofl::rofl:
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරාවට බං ගෝටා නැති එකේ පාඩුව දැන් තමා දැනෙන්නේ.මේ වගේ හුජ්ජ ලොල්ලො ඒ කාලේ හිටියේ නැහැනේ..මුගේ ටෝක්ස් ටික කොහොමද.කොන්ද පණ තියෙන උන්ලු එදා අරූව මරන්න ගියේ..ඒක වෙන්න ඇති පෝර උර වල බැහැලා මූණත් වහ ගත්තේ.:lol:.වසන්තගේ වැරදි ඇති හැබැයි ඌ මූ වගේ පොන්නයෙක් නෙමේ..එකනේ මූ 28ක් අරන් ගියේ ඌව මරන්න.:lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    පැටියා;19232512 said:
    බයියා වුනත් උඹට මොලයක් තියනවා. Respect :cool:
    පොරගෙ මුල් ළමාවිය සංවර්ධනය වෙන අවදියේ ඉන්නෙ... දැන් ටික ටික දේවල් තේරෙනවා. :yes:
    උබලා ඌට විහිලු කරලා උගේ ජීවිතේ කාලක්න්නි කරන්න එපා..:no::no: