මෙවැනි ආගම් වාසනාවන්

Sep 12, 2011
884
120
0
මෙවැනි ආගම් වාසනාවන්

සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. :(

බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවය. පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා දෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. :growl::growl:

පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි.:oo::oo:

පාකිසතාන බළධාරීන් සදහන් කරන ආකාරයට එම තරුණයා හා මියගිය තරුණිය අතරප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇත.:love::love:

පාකිස්තානයෙන් මෙවන් සිදුවීම් බොහෝමයක් වාර්තා වේ.පාකිස්තාන කාන්තාවන් සිය පවුලේ අවසරයකින් තොරව විවාහ දිවියට හෝ ප්‍රේම සම්බන්ධයකට හෝ එළැඹුණහොත් එය සැළකෙන්නේ පවුලේ අයට කළ මහත් නිගරුවක් ලෙසය.:baffled::baffled:

මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සදුවන කාන්තාවන්ට බොහෝ විට හිමිවන්නේ මරණයයි. ඒ සිය පවුලේම අයගෙනි. පවුලේ ගරුත්වය කෙළෙසූ බව කියමින් පාකිස්තානයේ පසුගිය වසරේ පමණක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 1000 කට ආසන්න බව එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන කියයි. :eek::eek::eek::eek::nerd::nerd::nerd::nerd::(:(:(

මෙවැනි ආගමක් අප රට වෙලා ගන්න ගම් අප නිකම් සිටිමු. :):) කමක් නෑ, ආගමික සහජීවනේ නේ?? :dull::dull:

http://lankacnews.com/sinhala/foreign-news/85372/
 
Last edited:

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බැටළුවන් 21000 ක්‌ කෲර ලෙස ඝාතනය කරලා
    ඕස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාඩ්

    australia.jpg
    බැටළුවන් 21000 ක්‌ ම්ලෙච්ජ ලෙස ඝාතනය කිරීම සම්බන්ධව විමර්ශනයක්‌ කරන්නැයි ඕස්‌ටේ්‍රලියානු අගමැති ජුලියා ගිලාඩ් විසින් පකිස්‌ථාන් රජයෙන් ඉල්ලා ඇත.
    රෝගයක්‌ බෝවී ඇති බවට සැකකරන මෙම බැටළුවන්ගෙන් විශාල සංඛ්‍යාවකගේ බෙල්ල විදුලි කියතකින් කපා වලකට දමන අන්දමත් නමින් බැටළුවන් පලවා හැර බුල්ඩෝසරයක්‌ මගින් ඊට තල්ලු කරන අයුරු දැක්‌වෙන ඡායාරූප ඕස්‌ටේ්‍රලියානු රූපවාහිනිය විසින් විකාශනය කර තිබේ.
    මෙලෙස වළකට දමනු ලැබූ බැටළුවන් පණ අඳින අයුරු රූපවාහිනිය විසින් පෙන්නුම් කර ඇත. ඕස්‌ටේ්‍රලියානු බැටළුවන් කෲර ලෙස ඝාතනය කිරීම ඕස්‌ටේ්‍රලියානු ජනතාව අසහනයට පත් කළා සිද්ධියක්‌ යයි ජුලියා ගිලාඩ් කියා සිටියාය.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :(