මෙවැනි දේවල් අනුමත කරන්න පුලුවන්ද?

Tricks Lanka

Member
May 1, 2011
22
3
0
37
මෙවැනි දේවල් අනුමත කරන්න පුලුවන්ද?

ඉතින් මම ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න යන්නේ. මම මේ කියන්න යන සිද්දිය මමත් දැක්කේ අහම්බෙන් වගේ. අනං මනං කතා ඕනේ නැහැ, කෙලින්ම කතාවට බහිමු. ඉස්සෙල්ල මම මේ attached කරලා තියෙන පින්තුරය බලලා ඉන්නකෝ...

මොනවද හිතෙන්නේ...?? හිතට හරි වේදනයි නේද? ඔව් මේක දැක්කහම මාවත් අප්සෙට් උනා.. මේක අද මම දැක්කේ FB එකෙන්. මේක මේ පින්තුරේ ඉන්න ගැහැණු කෙනාගේ FB profile එකේ upload කරලා තියෙන්නේ. මෙන්න ඒ ගැනිගේ profile එක.


Code:
http://www.facebook.com/profile.php?id=100001341230958

මෙන්න ඔය පින්තුරයේ ලින්ක් එක.

Code:
http://www.facebook.com/photo.php?fbid=166188850102488&set=a.115751335146240.25974.100001341230958

ඉතින් අපිට කරන්න පුළුවන් විදියට අපි මේ පින්තුරයටයි, මේ ගැනිගේ profile එකටයි විරුද්දව report කරමු.

ඒකට ඔයාලට ගතවෙන්නේ තප්පර කීපයක් විතරයි.

හැමෝටම ස්තුතියි. සුබ දවසක් !!!
 

Attachments

  • Shit.jpg
    Shit.jpg
    69.3 KB · Views: 199

Tricks Lanka

Member
May 1, 2011
22
3
0
37
ගින්දර මචන්. ඒ 4to එක අයින් කරලා. නියමයි, යාලුවනේ..