සමහරු අපේ ජිවිතේට ඇවිත් ගිය අඩිපාරවල් කාලයක් යනකල් මැකෙන්නේ නැහැ...
අපූරුයි නිර්මාණය...![]()
වෙනස් ආරක ඔබ කල සාර්තක නිර්මානයක් සහෝ....
පුලුල් පරාසයක් තුල ඔබ අත්විඳිනා දේ ඔබේ නිර්මාන හරහා අපට දෙමින් ඔබ පලකරනා නිසඟ කුසලතාවය අද දවසේ තරුන නිර්මානකරුවන්ට අත්වැලක්ම වේවා..