මෙහම කරොත් පව්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ප්‍රාණඝාත කර්ම ආදිය ඊට බඳුන් වෙන්නාගේ ගුණවත් බව මත මහාසාවද්‍ය වන බව සඳහන්.. එතකොට කිසිම ගුණයක් නැති කෙනෙක් හට කරන යම්කිසි ක්‍රියාවක් නිසා පවක් වෙනවද.. එතකොට ඒක අල්පසාවද්‍ය, මහාසාවද්‍ය වෙන්නෙ කොහොමද..
    උදාහරණෙකට දුර්ජන පුද්ගලයෙක් ඉන්නව, එයාගෙ කිසිම යහපත් ගුණයක් නෑ කියල හිතමුකො, එයා සතෙක් මරන්ඩ යනව, තව කෙනෙක් එයාට බැනල/තර්ජනය කරල/බිය වද්දල (ද්වේෂමූල සිතක් ) හිත රිද්දල අර සතා මරන්ඩ යන එකෙන් වලක්වනව, අර බැනපු පුද්ගලය කරේ පවක්ද, අරයගෙ හිත රිද්දල, පවක් නන් ඒක අල්පසාවද්‍ය, මහාසාවද්‍ය වෙන්නෙ කොහොමද...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    budu hamuduruwo kiyapu dewalata nogalapenne mokakda methana
    ඔය වගේ විකාර පකවල් බුදු හාමුදුරුවො කිව්වෙ නෑ. පස්සෙ හිටපු පොන්නයො තමයි ඔය වගේ ගොන් කතා කියල තියෙන්නෙ. මොකද සුනිත සෝපාක සෝවාන් වුණේ ඔය හුත්තවල් දැනගෙනද ? :)
     
    • Like
    Reactions: ruchira55

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය වගේ විකාර පකවල් බුදු හාමුදුරුවො කිව්වෙ නෑ. පස්සෙ හිටපු පොන්නයො තමයි ඔය වගේ ගොන් කතා කියල තියෙන්නෙ. මොකද සුනිත සෝපාක සෝවාන් වුණේ ඔය හුත්තවල් දැනගෙනද ? :)
    සෝපාකලා සෝවාන් වුණේ සංසාරෙ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩල ප්‍රඥාව මේරුවට පස්සෙ..එහෙම නැතුව වන් ශොට් සෝවාන් වුණේ නෑ ආ මේක මට තේරුණා මන් සෝවාන් කියල..
     
    • Like
    Reactions: J Sparrow

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය වගේ විකාර පකවල් බුදු හාමුදුරුවො කිව්වෙ නෑ. පස්සෙ හිටපු පොන්නයො තමයි ඔය වගේ ගොන් කතා කියල තියෙන්නෙ. මොකද සුනිත සෝපාක සෝවාන් වුණේ ඔය හුත්තවල් දැනගෙනද ? :)
    Uba Ara hamuduruwange bana ahuwa neda :P
     
    • Haha
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    වැඩක් නැත්නම් අතේ ගහපන් බන්. මාත් මේ ගහන ගමන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    මට තාර් කික නොවන අනිවාර්ය සත්‍ය වන, පේන ටික දෙනෙකුට හරි වැටහෙන උත්තරයක් හොයල දෙන්න.

    පවක් කියන්නේ මොකක්ද ? ඒක බලයක් නම් බලපාන්නේ කොහොමද ? කොහාටද ?
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    ප්‍රාණඝාත කර්ම ආදිය ඊට බඳුන් වෙන්නාගේ ගුණවත් බව මත මහාසාවද්‍ය වන බව සඳහන්.. එතකොට කිසිම ගුණයක් නැති කෙනෙක් හට කරන යම්කිසි ක්‍රියාවක් නිසා පවක් වෙනවද.. එතකොට ඒක අල්පසාවද්‍ය, මහාසාවද්‍ය වෙන්නෙ කොහොමද..
    උදාහරණෙකට දුර්ජන පුද්ගලයෙක් ඉන්නව, එයාගෙ කිසිම යහපත් ගුණයක් නෑ කියල හිතමුකො, එයා සතෙක් මරන්ඩ යනව, තව කෙනෙක් එයාට බැනල/තර්ජනය කරල/බිය වද්දල (ද්වේෂමූල සිතක් ) හිත රිද්දල අර සතා මරන්ඩ යන එකෙන් වලක්වනව, අර බැනපු පුද්ගලය කරේ පවක්ද, අරයගෙ හිත රිද්දල, පවක් නන් ඒක අල්පසාවද්‍ය, මහාසාවද්‍ය වෙන්නෙ කොහොමද...
    ඇත්තටම එහෙම කොහේද කියල තියෙන්නේ..? කවුද එහම කිව්වා කියල තියෙන්නේ.. දැනගන්න අහන්නේ සිරාවට..
    මන් උබ තරම් ඔය කරුණු දන්නේ නෑ . හැබැයි ඔය පොස්ට් එක කීප පාරක් කියෙව්වම තේරෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
    අකුසලයක් කරන්න කරන්න හදන එක නවත්තන්න තියෙන එකම ක්‍රමය අවේගික මාර්ගයකින් නෙවෙයිනේ..
    අපි තේරුම් අරන් ඉන්නවනේ තමා විසින් තමන් සිතන, කියන, කරන හැම දෙයකම වගකීම ගන්න අවශ්‍ය බව. චේතනාව හටගන්නේ තමන් තුල නිසා, එක handle කරන නොකරන එක තමන්ගේ වැඩක් බව..
    එතකොට ඔය ප්‍රශ්නේ දිහා මන් බලන්නේ මෙහෙමයි.
    ප්‍රාණගාතය කරන්න යන කෙනා තමන්ගේ චේතනාව මත ඉදන් කයෙන් ඒ කර්මය කරන්න හදන්නේ. ඒක නවත්තන හදන කෙනා උබ කිව්ව විදිහටනම් උත්සහය ගන්නේ, එතන මන් දකින්නේ ඒ පුද්ගලයත් අකුසල් කර්මයක් කරගන්නවා. මොකද ද්වේශයෙන් කරන ක්‍රියාවක් නිසා..
    ඕක අපි අහල තියෙන උදාහරණ කීපෙකින් හිතල බලන්න..
    1. අංගුලිමාල දමනය - අකුසලයක් කරන්න හදන කෙනාව බුදු රාජාණන් වහන්සේ නවත්තන්නේ ද්වේශ සහගත ක්‍රියාවකින් නෙවෙයි. (අපිට බුදුන්ට තරම් හැකියාවක් නෑ කියල හිතමු.. එත් කරන ක්‍රියාව අවෙගිකව නොකර වෙන උපක්‍රම ශිලීව කරන්න බලන්න ඕනා.
    2. නාලාගිරි දමනය - කතා වචනයක්වත් තේරෙන්නේ නැති තිරිසන් සතෙක්ව දමනය කිරීම..

    අපි ඉතින් පෘථක්ජන නිසා මන් හිතන්නේ නවත්වන්න බැරිනම්, ඒ මනුස්සය දිහා අනුකම්පාවෙන් බලල ඒකට හිත නොයොදා ඉන්න .. මේවා ඉතින් කියනව වගේ ලේසිත් නෑ හැබැයි..🥲😜😜