අම්මෝ... මැවිල පේනව උඹ ගෙදර රෑට නිදියන විදිය එහෙම...
ඕන නම් කසාදයක් බැඳගනින්.. එතකොට බේකරිය අඩුම ගානෙ උඹේ වත් වෙනව... ඕක උඹේ පඩියත් අරන් ගිහාම... අපරාදෙ බොල.. 


ඔන් එකයි ඕෆ් එකයි කීයට ද?
සතියේ දවස් පහයි ද හතයි ද වැඩ?
ඉංග්‍රීසි දැනුම අවශ්‍ය ද?
ඔය කියල තියන වැඩවලට අමතර වැඩ නැද්ද?
තියනවනම් ඒ සඳහා වෙන ම ගෙවීමක් කරනව ද?
උඹේ මාසික වැටුප කීය ද?

උබට මෙකෙන්න්ම ඔය වැඩකරී හොයාගන්න වෙන්නේ නෑ මචන්. එහෙම පුළුවන් උනානම් අපේ අනුරාධ අන්කල් තම තනිකඩ නැනේ.




වයස තමා පොඩ්ඩක් අවුල. නැත්තම් නියම බඩ්ඩක් ඉන්නවා.


සරලව කිව්වොත් උබට ඔනා ගෙදර වැඩපල කරනගමන් සුකන්න බිරිදක්නේ.. ඒකනේ ඔය කියන්නේ.. මම නම් කියන්නේ ඔය හොයන විදිය වැරදියි. ගෙවල්වල තියන් කන්න දෙන්න ගැනු හොයන්න එපා. අඩු තරමේ එකිගේ වියදමවත් කවර් වෙන්න ජොබ් එකක් කරන එකියක් බලහන්.. නැත්තම් දබුරුසුවේ ඉදන් මාස් අමාරුවට පැඩ් එක පවා උබේ පඩියෙන්නේ..උඹට විතරයි මං හිතන්නේ වේකන්සි එක ගැන හරියටම තේරුනේ![]()
![]()
අඩෝ ඉතින් අවුරුදු 20-25 මොකටද? වයසක කෙනෙක් හරියන්නෙ නැද්ද බන්?අම්මෝ... මැවිල පේනව උඹ ගෙදර රෑට නිදියන විදිය එහෙම...
බනිස් කන්න ආසාවට බේකරියක් දා ගන්න එපා යකෝ ගෙදරඕන නම් කසාදයක් බැඳගනින්.. එතකොට බේකරිය අඩුම ගානෙ උඹේ වත් වෙනව... ඕක උඹේ පඩියත් අරන් ගිහාම... අපරාදෙ බොල..
![]()






සරලව කිව්වොත් උබට ඔනා ගෙදර වැඩපල කරනගමන් සුකන්න බිරිදක්නේ.. ඒකනේ ඔය කියන්නේ.. මම නම් කියන්නේ ඔය හොයන විදිය වැරදියි. ගෙවල්වල තියන් කන්න දෙන්න ගැනු හොයන්න එපා. අඩු තරමේ එකිගේ වියදමවත් කවර් වෙන්න ජොබ් එකක් කරන එකියක් බලහන්.. නැත්තම් දබුරුසුවේ ඉදන් මාස් අමාරුවට පැඩ් එක පවා උබේ පඩියෙන්නේ..