මෙහෙකාරියක් සොයනු ලැබේ.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    අඩෝ ඉතින් අවුරුදු 20-25 මොකටද? වයසක කෙනෙක් හරියන්නෙ නැද්ද බන්? :D අම්මෝ... මැවිල පේනව උඹ ගෙදර රෑට නිදියන විදිය එහෙම...

    බනිස් කන්න ආසාවට බේකරියක් දා ගන්න එපා යකෝ ගෙදර :D ඕන නම් කසාදයක් බැඳගනින්.. එතකොට බේකරිය අඩුම ගානෙ උඹේ වත් වෙනව... ඕක උඹේ පඩියත් අරන් ගිහාම... අපරාදෙ බොල.. :sorry::sorry::sorry:
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ඔන් එකයි ඕෆ් එකයි කීයට ද?
    සතියේ දවස් පහයි ද හතයි ද වැඩ?
    ඉංග‍්‍රීසි දැනුම අවශ්‍ය ද?
    ඔය කියල තියන වැඩවලට අමතර වැඩ නැද්ද?
    තියනවනම් ඒ සඳහා වෙන ම ගෙවීමක් කරනව ද?
    උඹේ
    මාසික වැටුප කීය ද?

    ඔන් ඔෆ් නෑ බන්
    24 x 7

    ඉන්ග්‍රීසි නම් ඕනේ නෑ.. ඒ ලෙවල් වගේ කරලා තියෙනවා නම් ඇති

    අමතරව ඉතින් කඩේ යන්න වගේ වැඩ තමා

    වැටුප නම් පබ්ලික් දාන්න බෑ ;)
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    උබට මෙකෙන්න්ම ඔය වැඩකරී හොයාගන්න වෙන්නේ නෑ මචන්. එහෙම පුළුවන් උනානම් අපේ අනුරාධ අන්කල් තම තනිකඩ නැනේ.

    උඹට විතරයි මං හිතන්නේ වේකන්සි එක ගැන හරියටම තේරුනේ ;););) :yes::yes:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    වයස තමා පොඩ්ඩක් අවුල. නැත්තම් නියම බඩ්ඩක් ඉන්නවා.

    වයස කීයද ?
    අනිත් සුදුසුකම් තියෙනවද ? :confused::confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹට විතරයි මං හිතන්නේ වේකන්සි එක ගැන හරියටම තේරුනේ ;););) :yes::yes:
    සරලව කිව්වොත් උබට ඔනා ගෙදර වැඩපල කරනගමන් සුකන්න බිරිදක්නේ.. ඒකනේ ඔය කියන්නේ.. මම නම් කියන්නේ ඔය හොයන විදිය වැරදියි. ගෙවල්වල තියන් කන්න දෙන්න ගැනු හොයන්න එපා. අඩු තරමේ එකිගේ වියදමවත් කවර් වෙන්න ජොබ් එකක් කරන එකියක් බලහන්.. නැත්තම් දබුරුසුවේ ඉදන් මාස් අමාරුවට පැඩ් එක පවා උබේ පඩියෙන්නේ..
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    අඩෝ ඉතින් අවුරුදු 20-25 මොකටද? වයසක කෙනෙක් හරියන්නෙ නැද්ද බන්? :D අම්මෝ... මැවිල පේනව උඹ ගෙදර රෑට නිදියන විදිය එහෙම...

    බනිස් කන්න ආසාවට බේකරියක් දා ගන්න එපා යකෝ ගෙදර :D ඕන නම් කසාදයක් බැඳගනින්.. එතකොට බේකරිය අඩුම ගානෙ උඹේ වත් වෙනව... ඕක උඹේ පඩියත් අරන් ගිහාම... අපරාදෙ බොල.. :sorry::sorry::sorry:

    මුලින්ම සීනියර් ලෙවල් එකට ගන්නේ නෑ බන්. :no::no:

    ඔය වැඩ හොඳට කරන්න පුලුවන් නම් ප්‍රමෝට් කරනවා උබ කියන ලෙවල් එකට. :):)
    නැති නම් අයින් කරලා දානවා :frown::frown:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    සරලව කිව්වොත් උබට ඔනා ගෙදර වැඩපල කරනගමන් සුකන්න බිරිදක්නේ.. ඒකනේ ඔය කියන්නේ.. මම නම් කියන්නේ ඔය හොයන විදිය වැරදියි. ගෙවල්වල තියන් කන්න දෙන්න ගැනු හොයන්න එපා. අඩු තරමේ එකිගේ වියදමවත් කවර් වෙන්න ජොබ් එකක් කරන එකියක් බලහන්.. නැත්තම් දබුරුසුවේ ඉදන් මාස් අමාරුවට පැඩ් එක පවා උබේ පඩියෙන්නේ..

    මෙහෙකාරිය වෙන තැන් වල ගිහින් සල්ලි හොයන්න ගියාම බන් එතන ඉන්න එවුනුත් වැඩට ගන්න බලනවානේ..
    මම දෙන වැඩ ටික කරගෙන හිටියාම ඇති..

    ඔව් ඔව් එ වියදම් මං ගානේ තමා..