මෙහෙදි හසන් ගොන් ප්‍රශ්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මුට අහන්න තිබ්බ හොන්දම.ඔටශ්නෙ තමයි ශ්‍රෙශ්ටාදිකරනෙන් තින්දු කරා බැසිල් ගොටා මහින්ඩ රටෙeconomy eka කෑවා කියලා..මු මොකද එ ගැන.කියන්නෙ කියල අහන්න තිබ්බා
     
    • Like
    Reactions: shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    අහන ඒවට උත්තර දෙන්න බෑ. ටේබල් කරේ නැත්නම් රිපෝට් එක රිපෝට් එකක් නෙවෙයිලු. මේවා ගොන් තර්ක නෙවේද පුතා?
    Ha, It is a custom in the parliament, it means submitting a document officially. And exact question asked by your minister Nalinda Jayatissa, he asked Sajith Premadaasa need to table his certificate unless The parliament can't accept those as valid certificates. I'm asking you, did your former speaker, Ranwala, table his certificate?
     
    • Haha
    • Like
    Reactions: neo7x and peter001

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    Ha, It is a custom in the parliament, it means submitting a document officially. And exact question asked by your minister Nalinda Jayatissa, he asked Sajith Premadaasa need to table his certificate unless The parliament can't accept those as valid certificates. I'm asking you, did your former speaker, Ranwala, table his certificate?
    ට්‍රැක් පනින්නෙපා. අපි පොනිලා රෙද්දෙ රීගත්තු එක ගැන කතා කරමු. හරිනම් උබලා පොනිලට දෙන්න බැරිවෙච්ච උත්තර අපිට කියලා දෙන්න ඕනේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Ranilta set wenne mewage interview withri ponz


    GlYBo0HWQAAYmrg

    Cracks Me Up Steve Harvey GIF by ABC Network
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මූ දෙකයි පනහේ මාද්‍ය වේදියෙක්නේ.... රනිල් මහින්දගේ බර්ත්ඩේ පාටි එකට ගියාලූ... අම්මෝ.... ගූ ගොඩක් මෙහෙදි පුකෙන්​





    අඩුම තරමේ මෙහෙදි පොන්ස්ට දන්නේ නෑ පොලිටිකලි ඔපසිසන් එකක් ප්‍රොෆසෙශනල් දෙයක්... බර්ත්ඩේ පාටි ගියා කියලා මේවා අල්ලගන්න තරම් ගොන් වුනාද මෙහෙදි

    හිතවත් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ගෙදරට වෙලා ඉන්න ඕන නිකමෙක් සල්ලි ගෙවලා ඉන්ටවිව් ඉල්ලගන්නෙ ආණ්ඩුව පෙරළන්න හිතාගෙනද? 😹

    හොඳම වැඩේ හොර පකයලාට සල්ලිත් නැති කරගෙන ඉල්ලන් කෑව නං 🙏🏼😆😆😹
    අඩෝ මේක ඇත්තටම සල්ලි දීලා ගත්ත ප්‍රෝගෑම් එකක්. හැබැයි ඉතින් අල් ජසීරා එකෙන් රනිල්ට කැම්‍ රි වැඩ්ක කරේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ මේක ඇත්තටම සල්ලි දීලා ගත්ත ප්‍රෝගෑම් එකක්. හැබැයි ඉතින් අල් ජසීරා එකෙන් රනිල්ට කැම්‍ රි වැඩ්ක කරේ

    සල්ලි දීල ගත්ත නං කැම්රි වැඩේ බව ඇත්ත. ඒක අපි පස්සෙ කතා කරමු. ඊට වඩා වැදගත් ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. මන්ත්‍රී කෙනෙක් වත් නොවෙන රනිල් ඇයි එහෙම ඉන්ටවිව් ඉල්ලන්නෙ මේ වෙලාවෙ?

    2. අල්ජසීරා එකට ගෙව්වම එහෙම ඉන්ටවිව් දෙනව නං පට්ට ලොකු ගානක් ගන්නත් ඇතිනෙ. කීයක් විතර ගිහින්ද? කොහෙන්ද සල්ලි? වෙන රටකින් වත් ෆන්ඩ් කරලද?
    මොකක්ද එහෙම වියදම් කරන එකේ අරමුණ?

    ඔන්න ඕව තමයි ඇත්තම ප්‍රශ්න වෙන්න ඕන.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඔව් ඔව් මේව බොරු 😹😹
    If you have new evidence of foul play, you can ask for a new trial, and remember it is your bosses in the office now. they have full access to all those reports, so publish them, start new trials. I remember that your president claims that he will publish the Easter bombing report within one month, yet no such reports have been published.

    Mocking Kevin Hart GIF by BuzzFeed
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    this programs anyway dont allow the person to speak....thye jumo in between. its all about hits and views. if this a normal conversation then it will be not viral
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    චමුදිතගේ මුගෙයි වෙනසක් නෑ . එකම බෝට්ටුවල් දෙපැත්තට හබල් ගාන උන් දෙන්නෙක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    මගේ ජීවිතේ දැක්ක සුපිරිම interview battle එක.... මම අකමැති උනත් යුද්ධ කරපු JVP කාරයෝ රාජපක්ෂල සහ කිරිබත් කාපු එවුන් දෙපැත්ත බෙදිල සිගිති ආතල් ගන්න මොහොතක අර පරිනත දේශපාලන සීය ලංකාව වෙනුවෙන් පෙනී ඉන්නව. Grate Ranil
    ❤️
    Oi oi mekata like එනවා 😍