මෙහෙදි හසන් ගොන් ප්‍රශ්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මූ දෙකයි පනහේ මාද්‍ය වේදියෙක්නේ.... රනිල් මහින්දගේ බර්ත්ඩේ පාටි එකට ගියාලූ... අම්මෝ.... ගූ ගොඩක් මෙහෙදි පුකෙන්​





    අඩුම තරමේ මෙහෙදි පොන්ස්ට දන්නේ නෑ පොලිටිකලි ඔපසිසන් එකක් ප්‍රොෆසෙශනල් දෙයක්... බර්ත්ඩේ පාටි ගියා කියලා මේවා අල්ලගන්න තරම් ගොන් වුනාද මෙහෙදි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල

    අර තඩියා රනිල්ට ටිකක් ආදරෙයි වගේ.. මම එහෙමනම් හුත්තිගේ පුතාගේ ඔළුවට පිටුවෙන් ගහනවා පැණි බේරෙන්න :lol: :lol: සිංහල වේසිගෙ පුතාලා මේවාට හිනා වෙනවා කියන්නේ ආයේ කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදිහට එකතු වෙලා මුණ දෙන්න තියන අවස්ථා වල...​

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,278
    1
    16,153
    113
    මගේ ජීවිතේ දැක්ක සුපිරිම interview battle එක.... මම අකමැති උනත් යුද්ධ කරපු JVP කාරයෝ රාජපක්ෂල සහ කිරිබත් කාපු එවුන් දෙපැත්ත බෙදිල සිගිති ආතල් ගන්න මොහොතක අර පරිනත දේශපාලන සීය ලංකාව වෙනුවෙන් පෙනී ඉන්නව. Grate Ranil
    ❤️
     

    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    මගේ ජීවිතේ දැක්ක සුපිරිම interview battle එක.... මම අකමැති උනත් යුද්ධ කරපු JVP කාරයෝ රාජපක්ෂල සහ කිරිබත් කාපු එවුන් දෙපැත්ත බෙදිල සිගිති ආතල් ගන්න මොහොතක අර පරිනත දේශපාලන සීය ලංකාව වෙනුවෙන් පෙනී ඉන්නව. Grate Ranil
    ❤️
    මොන Ranil ද? 😁
     
    • Haha
    Reactions: tilvin-silva

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ඉන්ටවීව් එක වන් සයිඩ් බන්. හෙන අසාධාරණයි. මම දන්න වීදියට මේක සල්ලි ගෙවලා ඉල්ල ගත්තු ඉන් ටවීව් එකක්. රනිල්ට අන්තිමට සල්ලිත් නෑ, තිබ්බ තත්ත්වෙත් නෑ. රනිල් හදිස්සියේ මාධ්‍යසාකච්ඡාවක් තියලා කියනවා, මේ විඩියෝ එකේ සමහර ඒවා නෑ කියලා. ප්‍රධාන මාධ්‍යවේදියට අමතරව හිටපු ගෑනු 2යි, පිරිමියයි LTTE හිතවාදියෝ වගේ කතා කරේ. මට නම් චමුදිතයගේ ප්‍රෝගෑම් එකක් බැලුවා වගේ හැගීමක් ආවේ.

    හැබැයි ඉතින් බටලන්ද කේස් එක නම් ඇත්ත. තින්දුව දෙන්න ඔන්න මෙන්න තියෙද්දි මයින්ද මාත්තයා මොකක් හරි ශේප් එකක් දාලා දුන්න කතාවක් තියනවා. ඒ නිසා වෙන්න ඇති රනිල් මෙච්චරටම මහින්දට හිතවත්වෙලා වැඩ කරන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න වීදියට මේක සල්ලි ගෙවලා ඉල්ල ගත්තු ඉන් ටවීව් එකක්.

    ගෙදරට වෙලා ඉන්න ඕන නිකමෙක් සල්ලි ගෙවලා ඉන්ටවිව් ඉල්ලගන්නෙ ආණ්ඩුව පෙරළන්න හිතාගෙනද? 😹

    හොඳම වැඩේ හොර පකයලාට සල්ලිත් නැති කරගෙන ඉල්ලන් කෑව නං 🙏🏼😆😆😹
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම ඇයි බං මේ තකහනියක් ඉන්ටව් එකක් සල්ලි ගෙවල ඉල්ලගෙන තියෙන්නෙ ? 😅

    තඹුත්තේගම ගොඩයෙක් ජනාධිපති උනාම මුට නිකං මදිකමක් වගේ දැනෙන්න අරංලු ද ? 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩු පෙරළන්න ගිහින් අන්තිමට රෙද්දෙ රෙවාගෙන රටත් පච කරලා පජාත උනා.🤮

    අනුර ලෝකෙ වටේ ගිහින් ලස්සනට රට නියෝජනය කරලා හොඳ impression එකක් දීල ආවා. මේ බලපෙරේත කාලකණ්ණියා ගිහින් රට පජාත කරා.

    රට බංකොළොත් කරලවත් ලැජ්ජ නැති නාකියට ගෙදර ඉන්න බෑ ආව ආණ්ඩු පෙරළන්න. 😆😆

    හිරිකොතේ ඩෝබියො ටික එක පෝලිමට හෝදනවා අනේ අපේ සර්ට රෙද්දෙ රෙවුනෙ නෑ, පච උනේ නෑ කිය කිය කෙඳිරි ගගා 🙈😹😹
     
    • Haha
    Reactions: tharuka1989

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අහන ඒවට උත්තර දෙන්න බෑ. ටේබල් කරේ නැත්නම් රිපෝට් එක රිපෝට් එකක් නෙවෙයිලු. මේවා ගොන් තර්ක නෙවේද පුතා?
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    අහන ඒවට උත්තර දෙන්න බෑ. ටේබල් කරේ නැත්නම් රිපෝට් එක රිපෝට් එකක් නෙවෙයිලු. මේවා ගොන් තර්ක නෙවේද පුතා?

    ටේබල් කරේ නැත්තං වෙච්ච ඒව බොරුලු 😆😆

    ටේබල් එක උස්සලා ගහන්න ඕන pcayat
     
    • Haha
    Reactions: ruchira55

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Only debate where mehdi hasan (British version of chamuditha) was put in his place

    None other than the great Richard Dawkins

     
    • Love
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් පාඩුවේ මල්වත්ත පාරට වෙලා නෙට්ෆ්ලික්ස් බල බලා ඉද්දි මෙහ්දි ඇවිල්ලා බලෙන් ඇදන් ගිහින්ලු නේද??
     
    • Haha
    Reactions: shenat

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    ආණ්ඩු පෙරළන්න ගිහින් අන්තිමට රෙද්දෙ රෙවාගෙන රටත් පච කරලා පජාත උනා.🤮

    අනුර ලෝකෙ වටේ ගිහින් ලස්සනට රට නියෝජනය කරලා හොඳ impression එකක් දීල ආවා. මේ බලපෙරේත කාලකණ්ණියා ගිහින් රට පජාත කරා.

    රට බංකොළොත් කරලවත් ලැජ්ජ නැති නාකියට ගෙදර ඉන්න බෑ ආව ආණ්ඩු පෙරළන්න. 😆😆

    හිරිකොතේ ඩෝබියො ටික එක පෝලිමට හෝදනවා අනේ අපේ සර්ට රෙද්දෙ රෙවුනෙ නෑ, පච උනේ නෑ කිය කිය කෙඳිරි ගගා 🙈😹😹
    මාලිමාවේ ඩෝබියත් ඇවිල්ල ඉන්නේ මේ
     
    • Like
    Reactions: shenat