මෙහෙමත් අපරාධයක්....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    kochchara nam ahanna lebenawada. ara kiuwa kaaleta thamai awith aththe :(
    ඔව් බන් මටත් එහෙම හිතෙනවා.. :yes::yes::yes::(:(:( එක දවසක් පත්තරයක් අරගෙන බලපන්කො ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වගේ සිද්දීන් කියක් කියලා තියෙනවද කියල...:angry::angry::angry::angry:
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඔව් බන් මටත් එහෙම හිතෙනවා.. :yes::yes::yes::(:(:( එක දවසක් පත්තරයක් අරගෙන බලපන්කො ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වගේ සිද්දීන් කියක් කියලා තියෙනවද කියල...:angry::angry::angry::angry:

    ow ban. inissunge manasa wikurthi wela. dukai thamai
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නිසි අධ්‍යාපනය සහ සමාජ ආචාර ධර්ම හරි හැටි නැති කම. මේකට දෙමාව්පියො වගකිවයුත්තන් කොටසක්. දරුවෙක් මෙලොවට බිහිකලාට මදි. ඔහුව හො ඇයව මෙලොව කොතනටද ගෙන යන්නේ කියන දැක්ම දරුවෙක් මෙලොවට බිහිකරන කලින් සිතිය යුතු වනවා. අනේ මන්ද මොනව වෙන්න යනවද කියල.
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මුන්ට ගහල මදි. කාලකන්නි බල්ලො.
    පියා කියන නමටත් නිගාවක්.
    මුන් වගේ වේ** බල්ලො නිසා පිරිමි අපිටත් නෝන්ඩිය..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    නිසි අධ්‍යාපනය සහ සමාජ ආචාර ධර්ම හරි හැටි නැති කම. මේකට දෙමාව්පියො වගකිවයුත්තන් කොටසක්. දරුවෙක් මෙලොවට බිහිකලාට මදි. ඔහුව හො ඇයව මෙලොව කොතනටද ගෙන යන්නේ කියන දැක්ම දරුවෙක් මෙලොවට බිහිකරන කලින් සිතිය යුතු වනවා. අනේ මන්ද මොනව වෙන්න යනවද කියල.
    සහතික ඇත්ත...:yes::yes::yes::yes::yes: