pissu hedenawa bn me wage dewal ahaddi....
![]()
aaith ahala.sansaare kalakirenawa
pissu hedenawa bn me wage dewal ahaddi....
![]()
දැන් රටේ ලෝකේ අසම්මත දේවල් ගැන නිතරම අහන්න ලැබෙනවා...aaith ahala.sansaare kalakirenawa



දැන් රටේ ලෝකේ අසම්මත දේවල් ගැන නිතරම අහන්න ලැබෙනවා...![]()

ඔව් බන් මටත් එහෙම හිතෙනවා..kochchara nam ahanna lebenawada. ara kiuwa kaaleta thamai awith aththe![]()





එක දවසක් පත්තරයක් අරගෙන බලපන්කො ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වගේ සිද්දීන් කියක් කියලා තියෙනවද කියල...



ඔව් බන් මටත් එහෙම හිතෙනවා..එක දවසක් පත්තරයක් අරගෙන බලපන්කො ස්ත්‍රී දුෂණ, ළමා අපචාර වගේ සිද්දීන් කියක් කියලා තියෙනවද කියල...
![]()
සහතික ඇත්ත...නිසි අධ්‍යාපනය සහ සමාජ ආචාර ධර්ම හරි හැටි නැති කම. මේකට දෙමාව්පියො වගකිවයුත්තන් කොටසක්. දරුවෙක් මෙලොවට බිහිකලාට මදි. ඔහුව හො ඇයව මෙලොව කොතනටද ගෙන යන්නේ කියන දැක්ම දරුවෙක් මෙලොවට බිහිකරන කලින් සිතිය යුතු වනවා. අනේ මන්ද මොනව වෙන්න යනවද කියල.




