මෙහෙමත් අම්ම කෙනෙක්

~Hades~

Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    කිරි දෙන එකේ නං අවුලක් මන් දකින්නේ නැහැ .. එත් මේකි මොකටද ෆොටෝ ගහන්නේ රෙද්ද ... :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහේ හරි ඩොටේ පැත්තක ඉඳන් ඉන්ටනෙට් එකෙන් ලෝකෙ බලන එකෙක්..,:lol::lol: ශුවර් එකට ඕකා කොලඹ පැත්තෙ වත් ඇවිල්ල නෑ.:(:(

    දැන් පුක හපන් අඬනවා ඇති ලෝකය හරි කුරිරුයි කිය කියා :lol::lol::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් උන් කෑගහන්නෙ මොකද කියල නම් මම දන්නෙ නෑ.:no: :no:

    ඒත් මට නම් මේකිගෙ කුක්කු බොන්න ඕනෙ නෑ...:lol: :lol:

    මච්න් මේ කොල්ලට අවුරුදු 7,8ක් විතර ඇති, ඒ වගේ එච්චර ලොකු ළමයිට ඔහොම කිරිදෙනවද බන්. අවුරුදු 2,3ක් කිරි දෙන අම්මලගෙත් ගෙඩි වල ශේප් එක අවුල් යනව, එහෙම එකේ මෙයා අවුරුදු 7,8 මේ ලමයට කිරි දුන්න වෙන්න බෑනෙ.:baffled: :baffled: තාත්ත කෙනෙක් තමන්ගෙ දුවව ඔඩොක්කුවෙ තියාගෙන හිටියත් මිනිස්සු
    අමුතු විදියට බලන කාලෙ ඔය වගේ දෙයක් ගැන අමුතු විදියට හිතන එක සාදාරන්ණයිනෙ...

    එහෙම නැහැ බන්...සාමන්යෙන් සමාජය පිරිමි ගැහැණු අය දිහා බලන විදිහ වෙනස් පොඩි ළමයි එක්ක ගවසෙද්දී..

    පොඩි ළමයෙක් පාරක අතරමන් වෙලා ඉද්දි ගැහැණු කෙනෙක් ගිහින් කතා කරොත් කවුරුත් මොකුත් හිතන්නේ නැහැ..ඒ ලමයටම පිරිමි කෙනෙක් ගිහින් බැලුවොත් ඔන්න මිනිස්සුන්ගේ ඇස් ගෙඩි උඩ යනවා..

    සමහර විට මෙතන උඹ කියනවා වගේ සීන් යනවද දන්නෙත් නැහැ..එත් ඕක ඔච්චර ලොකුවට හිතන්න ඕනේ නැහැ..ඔතන අතවරයක් ඇති කියල නම් මම හිතන්නේ නැහැ..මොනවා උනත් අම්ම කෙනෙක් ගේ...

    අනිත් එක ඒකිට මෝල් අමාරුවක් නිසා ඔහොම පොඩි එකෙක් ගෙන් ආතල් ගන්න දෙයක් නැහැ..ඕකිට ඕනේ තරම් අනිනවා ඇති ගොඩක් උන්..එහෙම අහේනියක් නම් තියෙන්න විදිහක් නැහැ මේකිට අපිට තිබ්බත් ..:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එකිට අනින්න ලොකු පිරිමි ගොඩක් හිටියට මේවගේ විකුර්ති ආශාවක් තියන්වද දන්නෙ නෑනෙ. මොනා උනත් අවුරුදු 8 ක විතර ලමයෙක්ට මෙහෙම කරන එක සෑහෙන්න නුසුදුයි. ඒක ෆොටෝ ගහල ඉන්ටනෙට් දාන එක ඊටත් වඩා නොසුදුසුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එකිට අනින්න ලොකු පිරිමි ගොඩක් හිටියට මේවගේ විකුර්ති ආශාවක් තියන්වද දන්නෙ නෑනෙ. මොනා උනත් අවුරුදු 8 ක විතර ලමයෙක්ට මෙහෙම කරන එක සෑහෙන්න නුසුදුයි. ඒක ෆොටෝ ගහල ඉන්ටනෙට් දාන එක ඊටත් වඩා නොසුදුසුයි.
    :yes::yes: තේරෙන වයසෙ දරුවෙක්ට ඔහොම කරන එක හරි මදි,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: තේරෙන වයසෙ දරුවෙක්ට ඔහොම කරන එක හරි මදි,

    අවුරුදු 8 වගේ කාලෙදිත් ලමයින්ට ලින්ගික හැගීම් තියනව.. :yes: :yes:

    මට මතකයි මට තිබ්බ...:baffled: :baffled:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    එකිට අනින්න ලොකු පිරිමි ගොඩක් හිටියට මේවගේ විකුර්ති ආශාවක් තියන්වද දන්නෙ නෑනෙ. මොනා උනත් අවුරුදු 8 ක විතර ලමයෙක්ට මෙහෙම කරන එක සෑහෙන්න නුසුදුයි. ඒක ෆොටෝ ගහල ඉන්ටනෙට් දාන එක ඊටත් වඩා නොසුදුසුයි.

    ඔය ෆොටෝ එක ෂුවර් එකට මොකෙක් හරි උස්සපු එකක්..

    සමහර විට කියන්න බැහැ..මේකිට එහෙම අසහනයක් තියෙනවා වෙන්නත් බැරි නැහැ...

    අපිට අදාළ නැහැ නේ බන්...මම මේකිගේ පැත්තට කවදාවත් කතා කරලා නැහැ මේකිගේ මට නුරුස්සන වැඩ නිසා....එත් මේක නම් මට හිතෙන්නෙම ඒ තරම් දෙයක් නැහැ කියලයි....එකයි මෙහෙම කිව්වේ..:baffled:

    :yes::yes: තේරෙන වයසෙ දරුවෙක්ට ඔහොම කරන එක හරි මදි,

    හරි මදි කියන එක නම් ඇත්ත...:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    දැන් මේකි මේකටත් කියයි කවුරු හරි hack කරලා කියල. "අනේ කාලේ, අම්මලා රාළේ" :oo:
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    meki thawa mona mona athal denawa adda oya hujja kollata 4to gahannathuwa :baffled::growl: u dawasema naggan innawa aththe :lol:

    mekata uththara dipan danna ekek - lamaya ochchara loku welath ammata kiri erenawada bn? :eek::nerd:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය පපුව උඩ නිදාගන්න එකද බන්?
    පොඩි එකා කුක්කු බොනවද කොහෙද?​
    ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැනනම් මට හරිම දුකයි. උඹලට කිරි දෙන එකත් පේන්නෙ වල් විදිහට. බටහිර රටවල කිරි දෙන එක සලකන්නෙ ළමයගෙයි අම්මගෙයි බැදීමෙ සංකේතයක් විදිහට. ඒ රටවල කොහොමත් ලංකාවට වඩා ළමයි ලොකු වෙනකන් කිරි දෙනව. අම්මගෙයි දරුවගෙයි බැදීම හුගක් ශක්තිමත් ඒ රටවල.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය ගැනනම් මට හරිම දුකයි. උඹලට කිරි දෙන එකත් පේන්නෙ වල් විදිහට. බටහිර රටවල කිරි දෙන එක සලකන්නෙ ළමයගෙයි අම්මගෙයි බැදීමෙ සංකේතයක් විදිහට. ඒ රටවල කොහොමත් ලංකාවට වඩා ළමයි ලොකු වෙනකන් කිරි දෙනව. අම්මගෙයි දරුවගෙයි බැදීම හුගක් ශක්තිමත් ඒ රටවල.

    දරුවා කිරි බිව්වට කමක් නැහැ මහත්තයෝ..... ඕවා ෆොටෝ ගහලා දාන එකයි තියෙන පුරස්නේ....