මෙහෙමත් ඉස්කෝල

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මෙහෙමත් ඉස්කෝල

    අද උදේ පාන්දරම මට ආපු ඊ ලියමනක් මෙන්න... මම මේක බලන ගමන් කල්පනා කලේ මේ වගේ දෙයක් ඇයි අපි ලංකාවේ පොඩියට හරි පටන් ගන්නේ නැත්තේ කියලා.. සුද්දාගෙන් හොද දේවල් ප්‍රතික්ශේප කරලා අනික් දේවල් විතරක් පෙරලා ගන්නේ කියලා....:confused::confused::confused:

    මේ ටිකට උඹලා කැමති නම් මමත් රෙප් වලට කැමති.... :P:P:P:P


    "Welcome to the green school in Bali , Indonesia . It provides its students with an education about the amazing environment that we live in. It is a holistic and relevant education. During the construction, only bamboo, elephant grass and clay were used. Cement was used just in some places in the foundation. The central and the most important building is the "heart of the school." It is perhaps the largest building in the world built entirely from bamboo. Its dimensions are 18 meters high and 64 meters long. General area of the school includes a variety of structures: apartment buildings, classrooms, office building, and cafes. The school gets electricity from environmentally friendly sources of energy: hydraulic turbine generators and installed solar panels. It seems that considering the way we are polluting the earth, everyone should attend."





    ATT00001.jpg
    ATT00002.jpg
    ATT00003.jpg
    ATT00004.jpg
    ATT00005.jpg
    ATT00006.jpg
    ATT00007.jpg
    ATT00008.jpg
    ATT00009.jpg
    ATT00010.jpg
    ATT00011.jpg
    ATT00012.jpg
    ATT00013.jpg
    ATT00014.jpg
    ATT00015.jpg
    ATT00016.jpg
    ATT00017.jpg
    ATT00018.jpg
    ATT00019.jpg
    ATT00020.jpg
    ATT00021.jpg
    ATT00022.jpg
    ATT00023.jpg
    ATT00024.jpg
    ATT00025.jpg
    ATT00026.jpg
    ATT00027.jpg
    ATT00028.jpg
    ATT00029.jpg
    ATT00030.jpg
    ATT00031.jpg
    ATT00032.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඇත්ත කොල්ලෝ..
    ලොකුවට කොටි ගාණක් වියදම් කරලා තේරුමක් නැතිව ගොඩනැගිලි
    හැදුවත් ඒ ගොඩනැගිලි වල නියමිත ප්‍රමිතියක් නැතිව හදලා ඒ ලැබුන මුදලින් යම් ප්‍රමාණයක් ගසා කාලා ඒ ගොඩ නැගිල්ල අතර මග නතර කරන්නේ නැතිව..
    මේ වගේ ස්වභාවික නිෂ්පාදන මාර්ගයෙන් නිපැයුම් කරනවා නම් කොයි තරම් දෙයක් ද..
    මේ පින්තුර නම් මිට කලින් දැකලා නම් තියෙනවා..
    ඒත් ස්තුතියි අපේ අනිත් යාලුවන් ව දැනුවත් කලාට
    රෙප් +7
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි... ජාතික වශයෙන් ගොඩනැගෙන්න ඕන චින්තනයක් ගැනයි මම මේ කතා කරන්නේ... ඒත් ඒකට අපි හැමෝගෙම චින්තනය පුද්ගලික ලෙස වෙනස් කර ගන්න ඕනේ.... (මහින්ද චින්තනය මෙතනට අදාල නොවේ.... :lol::lol:)
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ඔව්, ඇත්ත කොල්ලෝ..
    ලොකුවට කොටි ගාණක් වියදම් කරලා තේරුමක් නැතිව ගොඩනැගිලි
    හැදුවත් ඒ ගොඩනැගිලි වල නියමිත ප්‍රමිතියක් නැතිව හදලා ඒ ලැබුන මුදලින් යම් ප්‍රමාණයක් ගසා කාලා ඒ ගොඩ නැගිල්ල අතර මග නතර කරන්නේ නැතිව..
    මේ වගේ ස්වභාවික නිෂ්පාදන මාර්ගයෙන් නිපැයුම් කරනවා නම් කොයි තරම් දෙයක් ද..
    මේ පින්තුර නම් මිට කලින් දැකලා නම් තියෙනවා..
    ඒත් ස්තුතියි අපේ අනිත් යාලුවන් ව දැනුවත් කලාට
    රෙප් +7

    සිරාවට ඇත්ත කතාවක් උඹ කියන්නේ...වැඩක් නෑ බං මේ ආණ්ඩු, විපක්ෂ ගැන කතා කරලා...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    one question, how can it be 'green' if its using trees ? those trees were cut to build this wernt they ? :rolleyes:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    සිරාවට ඇත්ත කතාවක් උඹ කියන්නේ...වැඩක් නෑ බං මේ ආණ්ඩු, විපක්ෂ ගැන කතා කරලා...

    ඔක්කොම එකයි බං.ආන්ඩුවත් එකයි විපක්ෂෙත් එකයි.ඔක්කොම හදන්නෙ මහජනයගෙ අන්තිම සතෙත් හූරගෙන කාල උන්ගේ දෑත් ශක්තිමත් කරගන්න
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවෙත් තියනව මේ ජාතියේ ඉස්කෝල කටු මැටි ගහල වරිච්චි බිත්ති බැඳපු. බොරුනම් ගිහින් බලපල්ල කැබිතිගොල්ලෑව පැත්තෙ :yes::yes:
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machooo SL wala me wagee scl hadanna kalin apee thiyena duppath scl tika hadala teachers la dunna nam wadaaa hodai ne .. :)
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ලංකාවෙත් තියනව මේ ජාතියේ ඉස්කෝල කටු මැටි ගහල වරිච්චි බිත්ති බැඳපු. බොරුනම් ගිහින් බලපල්ල කැබිතිගොල්ලෑව පැත්තෙ :yes::yes:

    ඒකත් ඇත්ත බං.. ඒත් අපි මොනවා කියලා කරන්නද ඒකට... :no::no::no:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    machooo SL wala me wagee scl hadanna kalin apee thiyena duppath scl tika hadala teachers la dunna nam wadaaa hodai ne .. :)

    කෝටි ගනං ගසා කාලා හදලා කඩන් වැටෙන බිල්ඩින් වලට වඩා මේවගේ දෙයක් හොද නැද්ද බං...? ටීචර්ලා ගැන ප්‍රශ්නය වෙනම එකක්.. මේක වෙනම එකක් නේ බං...