මචන් මගෙ යාළුවෙක් ඉන්නවා ඕලෙවල් එස් 8 ඉංග්‍රිසි ෆෙල්
ඒ ලෙවල් මැත්ස් කලා.මුන්ගෙ ඉස්කොලෙ මැත්ස් වලට ළොකු තැනක් නැති නිසා ර්‍අ චාන්ස් එක දුන්නා
මැත්ස් ෆෙල් දෙපාරක්
අවුරුද්දෙ ඩ්‍රාෆ්මන් කොර්ස් එක කලා ටෙක් එකක
එකට පැනගත්තා පැනගත්ත විදියනම් දන්න නැහැ
දැන් මූගෙ පවුලෙ උන්ව අන්දන් ඉන්නෙ මූ ඉන්ජිනියර් කියලා
මට කියනවා මූට ලක්ෂ 4 පඩියට රට යන්න තියෙනවා ඌ බැලුවෙ යනවද නැද්ද කියලාළු
යොඋ ඉන්ග්‍රිසි නම් මෙලො දෙයක් බැහැ
මෙහෙම උන් ඇයි බන් මෙහෙම හැසිරෙන්නෙ ?
මුගෙ පවුලෙ උන් නම් සුපිරියටම ඇන්දිලා