මෙහෙමත් උන්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචන් මගෙ යාළුවෙක් ඉන්නවා ඕලෙවල් එස් 8 ඉංග්‍රිසි ෆෙල්
    ඒ ලෙවල් මැත්ස් කලා.මුන්ගෙ ඉස්කොලෙ මැත්ස් වලට ළොකු තැනක් නැති නිසා ර්‍අ චාන්ස් එක දුන්නා

    මැත්ස් ෆෙල් දෙපාරක්
    අවුරුද්දෙ ඩ්‍රාෆ්මන් කොර්ස් එක කලා ටෙක් එකක
    එකට පැනගත්තා පැනගත්ත විදියනම් දන්න නැහැ

    දැන් මූගෙ පවුලෙ උන්ව අන්දන් ඉන්නෙ මූ ඉන්ජිනියර් කියලා

    මට කියනවා මූට ලක්ෂ 4 පඩියට රට යන්න තියෙනවා ඌ බැලුවෙ යනවද නැද්ද කියලාළු
    යොඋ ඉන්ග්‍රිසි නම් මෙලො දෙයක් බැහැ

    මෙහෙම උන් ඇයි බන් මෙහෙම හැසිරෙන්නෙ ?
    මුගෙ පවුලෙ උන් නම් සුපිරියටම ඇන්දිලා
     
    • Like
    Reactions: Ithika mithika

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Samajaye engineer, doctor kiyana Aya vitarak piliganimak vidiuata lankave tiyenne
    Ithin ut uge fantasy eke ati bn.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මගෙ යාළුවෙක් ඉන්නවා ඕලෙවල් එස් 8 ඉංග්‍රිසි ෆෙල්
    ඒ ලෙවල් මැත්ස් කලා.මුන්ගෙ ඉස්කොලෙ මැත්ස් වලට ළොකු තැනක් නැති නිසා ර්‍අ චාන්ස් එක දුන්නා

    මැත්ස් ෆෙල් දෙපාරක්
    අවුරුද්දෙ ඩ්‍රාෆ්මන් කොර්ස් එක කලා ටෙක් එකක
    එකට පැනගත්තා පැනගත්ත විදියනම් දන්න නැහැ

    දැන් මූගෙ පවුලෙ උන්ව අන්දන් ඉන්නෙ මූ ඉන්ජිනියර් කියලා

    මට කියනවා මූට ලක්ෂ 4 පඩියට රට යන්න තියෙනවා ඌ බැලුවෙ යනවද නැද්ද කියලාළු
    යොඋ ඉන්ග්‍රිසි නම් මෙලො දෙයක් බැහැ

    මෙහෙම උන් ඇයි බන් මෙහෙම හැසිරෙන්නෙ ?
    මුගෙ පවුලෙ උන් නම් සුපිරියටම ඇන්දිලා

    ohma mole amru karayo innawa bn sirawatama unta pissu bn :dull::dull::dull::dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,378
    113
    He's right.He knows how to live with sinhalese.lie as much as you can.