අතීතය මතක් කලා උඹ...ඇත්තටම මාරයි....
වෙලාවට ෆෝන් 1කක් තිබුනෙ කියල හිතපන්...![]()


අතීතය මතක් කලා උඹ...ඇත්තටම මාරයි....
වෙලාවට ෆෝන් 1කක් තිබුනෙ කියල හිතපන්...![]()
nice poem & nice comments!!!
think ++++++
kenek wenuwen bala inna eka kochchara hita athulatama giya feeling ekakda kiyana eka me poem eken hodata pahadili wenawa machan.hoda nirmanayak




ඔහොම තමයි අනේ ආදරය කරද්දි.
කටු කෑම අපූරුවට නිරූපණය කර තියෙනවා.