මෙහෙමත් කවුපි... :rolleyes::rolleyes::rolleyes::D
akmaadj Well-known member Sep 8, 2014 1,248 586 113 Nov 8, 2018 #3 MarshMello said: නිදාගනින් බන් Click to expand... මෙහෙ වෙලාව 10.30 බන් රැ..
Erzo Well-known member Aug 4, 2018 8,312 9,481 113 Heaven :p Nov 8, 2018 #4 ඇයි බන් ඕකෙ වැරැද්ද මොකක්ද
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama Nov 8, 2018 #5 Erzo said: ඇයි බන් ඕකෙ වැරැද්ද මොකක්ද Click to expand... සීනි පැකට් එකට යකෝ කව්පි කියලා ගහලා තියෙන්නේ
Erzo said: ඇයි බන් ඕකෙ වැරැද්ද මොකක්ද Click to expand... සීනි පැකට් එකට යකෝ කව්පි කියලා ගහලා තියෙන්නේ
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 8, 2018 #6 Erzo said: ඇයි බන් ඕකෙ වැරැද්ද මොකක්ද Click to expand... එරන්දත් එලකිරි එකේ ඉඳලා කියහංකෝ..
Erzo Well-known member Aug 4, 2018 8,312 9,481 113 Heaven :p Nov 8, 2018 #8 Hinna said: සීනි පැකට් එකට යකෝ කව්පි කියලා ගහලා තියෙන්නේ Click to expand... ටෞකන්න මන් දැන් ඕයි දැක්කේ ඒක දැක්ක වෙලේ ඉදන් වැරැද්ද හොයාගන්ඩ ට්රයි කලා කිසිම වැරැද්දක් දැක්කෙ නෑ. පෙනීමේ දුර්වලතාවයක්ද කොහෙද
Hinna said: සීනි පැකට් එකට යකෝ කව්පි කියලා ගහලා තියෙන්නේ Click to expand... ටෞකන්න මන් දැන් ඕයි දැක්කේ ඒක දැක්ක වෙලේ ඉදන් වැරැද්ද හොයාගන්ඩ ට්රයි කලා කිසිම වැරැද්දක් දැක්කෙ නෑ. පෙනීමේ දුර්වලතාවයක්ද කොහෙද
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Nov 8, 2018 #9 කලබල වෙන්න එපා හරි හරි බං කලබල වෙන්න එපා ‘‘සීනි’’ කියල ගැහුවොත් කූඹි එන නිසා ‘‘කව්පි’’ කියල ගහල තියෙන්නෙ.
කලබල වෙන්න එපා හරි හරි බං කලබල වෙන්න එපා ‘‘සීනි’’ කියල ගැහුවොත් කූඹි එන නිසා ‘‘කව්පි’’ කියල ගහල තියෙන්නෙ.
akmaadj Well-known member Sep 8, 2014 1,248 586 113 Nov 8, 2018 #10 khjinesh said: හරි හරි බං කලබල වෙන්න එපා ‘‘සීනි’’ කියල ගැහුවොත් කූඹි එන නිසා ‘‘කව්පි’’ කියල ගහල තියෙන්නෙ. Click to expand... Patta kathwa
khjinesh said: හරි හරි බං කලබල වෙන්න එපා ‘‘සීනි’’ කියල ගැහුවොත් කූඹි එන නිසා ‘‘කව්පි’’ කියල ගහල තියෙන්නෙ. Click to expand... Patta kathwa