Masterchef ජජ් කරන උන්ට පිස්සුද 😠 😡 👿 😤 🤬

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    I didn't watch after I saw that pro-LTTE dumb lady
    (Showing fake empathy on Twitter toward the LTTE, but where is that so called empathy in the program? Yeah she is crazy)

    Screenshot-20260311-213707-Photos.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Owa thanikara TV ekata hadapu drama. Maximum editing.
    Producersla illanne godak emotional reactions. Recording 15 hours vithara digai, participantslata epa karavanava. :lol:
    Gordon Ramsay vagey aya karanneth 'acting'.
    Ubala kata aragena balan innava. :-)
     
    • Like
    Reactions: olu bakka

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    I watched few because I loved Masterchef Australia.

    Meke mata nam lokuma awula brand advertising. Yakoo hama dish ekema brand ekek market karanawa. Peter Kuruwita kaaraya ehema karaddi genama cringe.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    851
    471
    63
    ඒ ගෑනු කෙනා වැරදි කියමුකෝ....
    මේ program එක ලංකාවට ගේන්න සෑහෙන්න කාලයක ඉඳල FB Post දැම්මේ ඉස්සර සිරස ආරම්භයේම වගේ ඉඳල වැඩ කරපු, Reality programs ලංකාවට ගෙනාපු නිමල් ලක්ෂපති ආරච්චිත් එක්ක වැඩ කරපු නිලේන්ද්‍ර දේශප්‍රිය නේද? කෝ දැන් එයා? දැන් ඉන්නේ පොඩි කොල්ලෙක්, එයාගේ පියා තමයි නිෂ්පාදනය කරනව කියන්නේ... මම වැරදි නම් නිවැරදි කරන්න.
     
    • Like
    Reactions: olu bakka

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඒ ගෑනු කෙනා වැරදි කියමුකෝ....
    මේ program එක ලංකාවට ගේන්න සෑහෙන්න කාලයක ඉඳල FB Post දැම්මේ ඉස්සර සිරස ආරම්භයේම වගේ ඉඳල වැඩ කරපු, Reality programs ලංකාවට ගෙනාපු නිමල් ලක්ෂපති ආරච්චිත් එක්ක වැඩ කරපු නිලේන්ද්‍ර දේශප්‍රිය නේද? කෝ දැන් එයා? දැන් ඉන්නේ පොඩි කොල්ලෙක්, එයාගේ පියා තමයි නිෂ්පාදනය කරනව කියන්නේ... මම වැරදි නම් නිවැරදි කරන්න.
    Nilendra deshapriyata gemak dunna oke producer. pora sirasa tv eke podi wada walata awilla deshapalakayekuge margen prasidda gas company ekaka contract ekak set karagena ekaparatama lakshapathiyek una dial ekak. danno danithi
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    Mata mathakai meka mama school yana kale wage baluwa. Chef kenek kamak hadanne thamanta karanna uparima effort eka dala. Mama samahara high end hotels wala personal credit deela thiyenawa, unta maara sathutui ehema credit ekak labunama. Apita sathutu hithenawa unge muna dakkama. Mona rate unath kamakata mehema niga karana hukannalata mama denne amathaka nowenna parak. Kotinama mata mehema kiwwanam plate eken damala gahanawa. Mewa nikan huththa chandimal miss sri lanka pagent karala eake photography hashan pannila kala wage
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    Meka Masterchef newei MasterChefÄd sri Lanka thamai hari yanne, eke inna unge underware ekata witharada koheda sponser karala natte, JKCG ethics nathiwama marketing karanawa ehen, thawa ganiyak innawa Masterchef eke Australia ekeda koheda thanakata awith eth dinala na balanda epai ekige tiyena pada show eka
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    851
    471
    63
    Nilendra deshapriyata gemak dunna oke producer. pora sirasa tv eke podi wada walata awilla deshapalakayekuge margen prasidda gas company ekaka contract ekak set karagena ekaparatama lakshapathiyek una dial ekak. danno danithi
    ඔයා දන්නවා නම් තව කියන්න... අපි දන්නේ නෑ...

    youtube channel එකකින් එ පොඩි කොල්ලව interview කරපු video එකක් දැක්කා... ඒකට අනුව නම් මට තෙරුනෙ මිනිහා වැඩේට ලොකු අත්දැකීමක් නැතුව enter වෙල කියල... මොනව උනත් ඉන්න අනිත් උන් experience අය නිසා මිනිහට program එකෙ flow එකත් franchise ගන්නකොටම ලැබෙන නිසාත් ගැටලුවක් වෙන්නෙ නෑ.. මිනිහා අතින් කෑලි දාල ලස්සන කරන්න ගිහින් නෑවේ නැත්තන්...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මෙහෙම ඒවත් දැන් ලංකාවේ යනවාද. අපි නම් දෙරණ විතරයි බලන්නේ