මෙහෙමත් කාන්තාවෝ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    සිරාවටම අම්මයි දුවයි නෙමෙයි වෙන්න ඇති
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,731
    113
    ලංකාවෙ ඉතිං ඔහොම ඒව කරනව බොරු .😂 අවුරුදු 35 ක් වෙනකන් ඉන්නව කසාද බදින්න එතකොට ගෑනිගෙ අම්මට 70 k වගේ නෙහ්. ඔය මගුල් කරල නිකන් ඒ වයසක මිනිස්ස්සුන්ට හාට් ඇටෑක් හැදිල මැරිල යයි. අනික මෙහෙ ඉන්න බරත කොට වගේ නැන්දම්මලත් එකයි උන්ගෙ මෙලෝ shape එකක් නැති තරුන වයසෙ දුවලත් එකයි. 😂 ඔය ඉන්ස්ට fb වල වගේ දකින ඉතාම සුලු කොටසක් විතරයි ලස්සනට ශේප් එකට ඉන්නෙ මේ රටේ. අනික් ඔක්කොම නිකන් ගොම තැම්බවල් බන්. ඒකට මූලික හේතුවක් ඉතිං මේ ආසියාතික රටවල ගන්න කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර. Western countries වල මිනිස්සු හුගක් ගන්නෙ protein බහුල කෑම වර්ග ඒ නිසා උන් වයසට ගියත් පට්ට විදියට figure එක මේන්ටේන් කරගෙන ඉන්නව කැත නැතුව.
     

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    කොල්ලාට නම් මරු.දෙන්නටම දෙනවා ඇති අල්ලන්😂.අම්මා බලහ්න්කෝ පට්ට කෑල්ල.ාපේ රටේ වගේනම. 35වෙද්දි මස් එල්ලෙන්න ගන්නවා😂