ලංකාවෙ ඉතිං ඔහොම ඒව කරනව බොරු .

අවුරුදු 35 ක් වෙනකන් ඉන්නව කසාද බදින්න එතකොට ගෑනිගෙ අම්මට 70 k වගේ නෙහ්. ඔය මගුල් කරල නිකන් ඒ වයසක මිනිස්ස්සුන්ට හාට් ඇටෑක් හැදිල මැරිල යයි. අනික මෙහෙ ඉන්න බරත කොට වගේ නැන්දම්මලත් එකයි උන්ගෙ මෙලෝ shape එකක් නැති තරුන වයසෙ දුවලත් එකයි.

ඔය ඉන්ස්ට fb වල වගේ දකින ඉතාම සුලු කොටසක් විතරයි ලස්සනට ශේප් එකට ඉන්නෙ මේ රටේ. අනික් ඔක්කොම නිකන් ගොම තැම්බවල් බන්. ඒකට මූලික හේතුවක් ඉතිං මේ ආසියාතික රටවල ගන්න කාබෝහයිඩ්රේට් බහුල ආහාර. Western countries වල මිනිස්සු හුගක් ගන්නෙ protein බහුල කෑම වර්ග ඒ නිසා උන් වයසට ගියත් පට්ට විදියට figure එක මේන්ටේන් කරගෙන ඉන්නව කැත නැතුව.