මෙහෙමත් කාලයක් තිබුණා යකු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට මතකයි 1999 වගේ මම ටෙක් ශ්‍රීලංකා එකේ ඩොස් මැෂින් වල කමාන්ඩ් ගගහ හිටියා. ඒ දවස් වල වින්ඩ‍ෝස් තිබ්බ‍ෙ ගෙවල් වලටයි වාහන වලටයි විතරයි


I used MS DOS , Lotus 123,Dbase, Word perfect , Harvard graphics , WordStar after that Windows 95 ( Multimedia )
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Windows Me wallpaper

tumblr_l2269sK7Bi1qb7nvyo1_500.jpg
 

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මාත් ගත්ත්ටේ ඇල්ෆාටෙක් එකෙන් බන්

    පෙන්ටියම් - III 800 MHz
    128Mb ram
    32Mb vga
    8.4GB HDD
    DVD combo drive

    28,500ක් උනා. කළු පාට එක ගත්තේ. කළු පාට මැෂින් ගණන් වැඩි ඒ දවස් වල සුදු පාට එකට වඩා :rolleyes::rolleyes::(

    Max Payne 1 , IGI 1, Doom, Virtua Cop, Hercules මැරුවා ඒ කාලේ :(
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mulinma thibbe Pentium 2 ekak windows 98 - Dave, Mario,Age of empire 2, NFS 2, Commandos witharai.. e game walata gahanna game ekak thama na :love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    එක එක අනුන්ගෙ කියලා කම්පියුටර් තමා මන් මුලින්ම අත තිබ්බෙ. ඒ 2001 දි. මන් 4 වසරෙ වගෙ. වැඩි දෙයක් නැහැ ගෙම් එකක් ගැහැව්ව යුද්ධ ටැංකි ගෙම් එකක්. හැබැයි පාවිච්චි කරන්න ගියොත් ඒ ගෙවල් වල උන්ගෙ ගෑස් බලන්න ඕනෙ. එක නිසා අපිටම කියලා කම්පියුටර් එකක් ගත්තා 2008 දී .බ්‍රැන්ඩඩ් HP කම්පියුටර් එකක් .රුපියල් ලක්ෂයයි .වින්ඩොස් XP Gold Disk එක .ඔරිජිනල් ම විතරයි .හාර්ඩ් එක 250 GB රැම් එක 1GB VGA එක ඔන්බෝර්ඩ් ආවෙ. 128. ඒක නිසා වැඩිය ගෙම් නම් ගැහැව්වෙ නැහැ. තාමත් මැෂින් එක වැඩ ඩුවල් කොර් එකක් .
    ඒ කාලෙ වින්ඩොව්ස් එක්ස් පී වල ස්ටාර්ට් එකෙයි ශට් ඩවුන් වෙද්දියි සවුන්ඩ් ට්‍රැක් එක තාම්ත් මතකයි.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    1998 දී මගේ මුල්ම කොම් එක

    P I (IBM) එකක්
    Processor 133 MHz
    RAM 16 MB
    HDD 500 MB
    FDD
    CD Drive
    15 inch Monitor
    os එක windows 98
    Canon color Printer

    දැන් තියෙන එක

    Core i7 3.0GHz
    16 GB RAM
    2 TB HDD
    2 x 22 inch Monitor

    අහසට පොලොව වගේ. මුල්ම මැෂින් එක පාවිච්චි කලේ කොහොමද කියල හිතෙනවා. ඒ කාලේ මැෂින් එකට සැලකුවේ දෙයියෙකුට වගේ, හැබැයි ඒකනම් අදත් එහෙමයි. ඒ හින්දද මන්ද එදා ඉඳන් අද වෙනකං පාවිච්චි කරපු එකම මැෂින් එකක් වත් ලෙඩ දීල වදයක් වෙලා නැහැ කවදාවත්. :yes::yes:
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    2000 isselama gathe ewis eken
    pentium III
    128 Ram
    30GB hard
    Windows 98
    88000/=

    yaluwongen illagena blue pics aran enne diskette ekaka dagena , :P:P

    winamp , jet audio , Office 97 da koheda , audio catalyst , typing master , VCD cutter , mortal kombat , doom ,Commando II, III, thawa godak dewal thibuna mathaka na
    Edit/Delete Message
     
    Last edited: