හැමස්ටර් කියන මී විශේෂයට එකපාරට කෑම විශාල ප්‍රමාණයක් කටේ දාගන්න පුලුවන්. ඒ ඔවුන්ගේ කම්මුල් වල ඇතුලේ තියන පොඩි මලු වල කෑම තැන්පත් කිරීමෙන්. සීතල කාලෙට කෑම එකතු කරන්න වගේම ඒ අයගේ ගෙවල් වලට අවශ්‍යය දේවල් එකතු කරන්න හැම්සටර්ස්ල මේ ක්‍රමය යොදාගන්නවා. මේ මලු කට ඇතුලේ ශ්ලේශ්මල වලට එන්න බැරි විදිහටකට ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා එකතු කරගන්න කෑම තෙත් වෙන්නේ නැතුව තියාගන්න පුලුවන්. ඒ වගේම මේ මලු සතාගේ ඉන දක්වා ලොකු කරන්න පුලුවන්.
මේ සත්තුන්ට නම වැටිල තියෙන්නෙත් මේ අපූරු හැකියාව නිසා. හැම්ස්ටර් කියන නම ඇවිල්ලා තියෙන්නේ හැම්පර් කියන නමින්. හැම්පර් කියන එකේ තේරුම එකතුකර ගැනීමයි.
මේ වීඩියෝ එකේ හැමස්ටර්ලට කොච්චර කෑම එකතු කරගන්න පුලුවන්ද කියලා පෙන්නනවා.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න