මොකක්ද අර කොටුව ස්ටේෂන් එක හරියෙ තියෙන අැල ? මාර ගූ ගඳක් එන්නෙ.. :eek: ඇයි ඔය ඇල ඔච්චර ගඳ ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Jun 19, 2015 #1 මොකක්ද අර කොටුව ස්ටේෂන් එක හරියෙ තියෙන අැල ? මාර ගූ ගඳක් එන්නෙ.. ඇයි ඔය ඇල ඔච්චර ගඳ ?
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Jun 19, 2015 #2 bere wewa neda. okkoma toilet wala batawal enne okatane.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jun 19, 2015 #3 බේරෙ වැව නේද. ඔක්කොම ටොයිලට් වල බටවල් එන්නෙ ඕකටනෙ.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jun 19, 2015 #4 harbor eka gawin muhudata wetenne eka hema jarawakma oke thamai yanne
AnuradhaRa Well-known member Dec 25, 2010 62,004 1 43,380 113 Jun 19, 2015 #5 ගඳ නැති කරන්ඩ විදියක් නැද්ද බොලව් ?
GBoss Junior member May 10, 2014 32 1 8 Jun 19, 2015 #6 AnuradhaRa said: ගඳ නැති කරන්ඩ විදියක් නැද්ද බොලව් ? Click to expand... ඒ පැත්තේ නොයා හිටහං..
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jun 19, 2015 #7 කලින්නම් ඕක සුද්ද කොලා .දැන් ආයෙමත් සුපුරුදු ගද
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Jun 19, 2015 #8 Ai ban Scurvy dan gedara nadda?
DaRk RiDeR Well-known member Jun 4, 2013 1,761 188 63 32 Jun 19, 2015 #10 AnuradhaRa said: ගඳ නැති කරන්ඩ විදියක් නැද්ද බොලව් ? Click to expand... නහය වහගෙන පල
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Jun 19, 2015 #11 ඕක ශුද්ධ කරන්නේ නෑ බන්, ඕනේ නම් station එකේ මොකක් හරි සෙට් කරොත් ඒක ගලවගෙන යන්න නම් කට්ටිය ඉදියි.