මෙහෙමත් ගඳක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    මොකක්ද අර කොටුව ස්ටේෂන් එක හරියෙ තියෙන අැල ? මාර ගූ ගඳක් එන්නෙ.. :eek:
    ඇයි ඔය ඇල ඔච්චර ගඳ ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,381
    113
    ගඳ නැති කරන්ඩ විදියක් නැද්ද බොලව් ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක ශුද්ධ කරන්නේ නෑ බන්, ඕනේ නම් station එකේ මොකක් හරි සෙට් කරොත් ඒක ගලවගෙන යන්න නම් කට්ටිය ඉදියි.