මෙහෙමත් ගුරුවරු

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
මෙහෙමත් ගුරුවරු

මේ ජීව විද්‍යා ගුරිවරිය හරිම ප්‍රායෝගිකයි.





ඩෙබී හියකන්ස් නම් මෙම ජීව විද්‍යා ගුරුවරිය උගන්වන්නේ නෙදර්ලන්තයේ ග්‍රෝඑන් හාට් රිජ්න්වුඩ් පාසලේ. බලන්නකෝ මේ ගුරුවරියගේ අළුත්ම ක්‍රමය උගන්වන්න පාවිච්චි කරන.



 
Last edited:
  • Like
Reactions: Shadow.Walker

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    නෙදර්ලන්තේ නම් අපේ antibss බුවා දන්නවා ඇති

    යකෝ අපි ඉස්කෝලේ යනකොට අපේ ප්‍රජනනය කරපු ටීචර් ඔහොම කරා නම් අපිට සසර කල කිරෙනවා බන් .. ඒකිගේ පපුවේ තියෙන්න ඕන ඒවා බඩේ තිබ්බේ බන් :no:
     

    blue_in_rio

    Well-known member

  • යකෝ අපි ඉස්කෝලේ යනකොට අපේ ප්‍රජනනය කරපු ටීචර් ඔහොම කරා නම් අපිට සසර කල කිරෙනවා බන් .. ඒකිගේ පපුවේ තියෙන්න ඕන ඒවා බඩේ තිබ්බේ බන් :no:

    :baffled::baffled:

    බම්ප් කරන්න මචන් :(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ සර් කෙනෙක් හිටියේ සෞඛ්‍ය වලට
    පොර නියමෙට කියල දුන්නා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගුරුවරිය කිව්වට කායවර්ධන සුරුවරියක් වගේනේ බන් මේක :rofl: