මෙහෙමත් ගොඩ යෑමක්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    It is a good business. Meheth innawa 6x6 kadayak karana ekek CHR thiyagana. Mun karana krame perfect.
    Elawalu wala kunu elawalu set unama gedara giyama Gani bainawa eahanda minissu Hoda eawain balaporoththu wenne. Kunu kanawata wada minissunta kanak ahila innai one. eaka hamoma karanne so uta demand ekak thiyenawa. Ea ekkama oka high proffit business ekak. Usually 1 to 1. U karana widiyata hodai gennala wikunaneka thamai proffit. Delivery giyath proffit habai hamadama ekama welawata Adala areas cover karannone takes time to get more customers.
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචන්ලා අපේ පැත්තේ එලවලු කඩයක් කරන පවුලක් ඉන්නවා. පාර අනිනෙම. අඩි 20 ක විතර තට්ටුවක එලවලු දාගෙන විකුනන්නෙ. කලින් ඉදන්ම එතන කුලියට කඩ කාමරේ අරගෙන එකෙමයි ජීවත් උනෙත්..එලවලු දම්මා.අයේ කාලෙකට පලතුරු දම්මා සමන්‍ය විදියට කරගෙන ගියා..ලොකු බිස්නස් තුබුනෙත් නෑ..මාතර පවුලක්. කොල්ලා කලාපෙ වැඩ කලේ.. කොරෝනා මුල් දවස් වල වගේ අයින් උනා.. එ එක්කම ෆුල් ටයිම් කඩේ කලේ එලවලු දබුල්ලෙන් ගෙනල්ලා

    මෙන්න මූ මාර විඩියට නැග්ගා නෙහ්.. උටම දැන් aqua එකක් තියෙනවා. මහෙන්ඩ්‍රා එකක් ගත්තා. කොටියකට ගේකුත් ගත්තා ලගින් . මාස 6/8 යන්න අඇති ඔය ටික ඌට කරගන්න...දැන් කට්ටිය ඩදාල වැඩ කරන්නෙ කොල්ලො 5 විටර ඉන්නවා.. උන් එ කඩ කැල්ලෙ ඉන්නෙ..තොග කරන්නෙත් නැ මූ. හැබැයි සෙනග එනවා දැන් පට්ට විදියට එලවලුම ගන්න..එලවලු හැබැයි පට්ටමඈලුත්..ඩවස් 2න් දෙකට එලවලු ගේනවා මු. එක තැලිච්ච කුනුවෙච්ච එක බොන්චි කරලක් වත් නෑ.. වාහන වලින් බහින්නෙ.. හොද හොද VIP එඋනුත් ඇවිල්ලා අරන් යනවා එලවලු..ඒලවලු කඩත් මෙහෙ තියෙනවා අඩියෙන් අඩිය

    එ වගේ ගොඩ යන්න පුලුවන්ද බන්? නැත්නම් මූ මොකක් හරි ගේමක් ගහනවඩ?
    පෙර පින මචං.. හැමෝටම උත්සාහයෙ තරමට ප්‍රතිඵල නැත්තෙ කර්ම ශක්තිය නිසාමයි
     
    • Like
    Reactions: Solo Rider

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    @D_Mad
    අඩෝ උබව දැක්ක කල් බන්. කොහෙද සුදූ මෙච්චර කල් ගිහින් හිටියෙ ? උබව එළකිරි එකේ එකෙක් නෑර හෙව්ව කෝ කියල. අපි හිතුවා කෝවිඩ් හැදිල මැරිලවත් ද කියල. :rofl:
    mchn pahu giya tike online awe na wediya... aye ok mchn.... ow godak un msg daala, threads dala tibba.... hehee merune nathooo.... :D:D
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කොරෝනා අස්සේ උන් ගේන්නෙ දබුල්ලෙන් 1kg රැ 20ට 30ට
    අපිට විකුණන්නේ 250g රැ 60-80
    ඉතින් profit නැද්ද 😏
     
    • Like
    Reactions: Error365!

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    මීගොඩ ආර්තිකේ මනුස්සයෙක් ඉන්නව එයා කරන්නෙ එලවළු ගේන ලොරි වලින් හොඳම ගෝනි විතර අරන් පැත්තකින් තියන් ඉන්නව ඊටපස්සෙ දවල් වෙලා එන අයට වැඩි ගානකට විකුනනව ! තට්ටු 3ක ගෙයක් තියෙනව ! දවසට පැය 5ක් වගේ ඉන්නෙ !
     
    • Like
    Reactions: Error365!

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    දඹුල්ල පැත්තෙන් ගොඩක් අඩුවට එළවලු ගන්න පුළුවන් මං හිතන්නේ ඔය විකුණා ගන්න බැරුව විසික් කරන උනුත් හිටියේ පහු ගිය ටිකේ තමන්ගේම වාහනයක් අරන් ගියානම් ගොඩ යන්න බැරි වෙන එකකුත් නෑ...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනුන් දිහා බලන ඉන්නේ නැතුව තමන් කරන දේ focus කරන් හරියට කලා නම් බැරි වෙන එකක් නෑ. නුවර වැව රවුමේ හිගන්නෙක් හිටියා leyland bus 4k තිබුණු. තාම ඉන්නවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Error365!

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මම දන්න පවුලක් ඉන්නවා මාළු බිස්නස්..... පට්ට සල්ලි, රත්‍රන් පුරෝගෙන ඉන්නේ. උන්ගේ විනෝදේ තමයි පාරවල් අයින් වල ඉඩම්, ගොඩනැගිලි ගන්න එක.

    ඉතුරු මාළු ඔක්කොම දාලා වේල ලා කරෝල කරනවා.

    අවුරුදු කාළේ ලොකු බස් වලින් සති දෙකක් 5 ස්ටාර් හොටෙල් කනවා රට පුරාම 😇

    OL Failed කෙල්ලෙක් ව බැන්දේ ඩොකෙක්.... ඌට හොස්පිටල් එකක්ම දාලා දුන්නා. තව පන්සල් වල ඔය කෝටි 2,3 වගේ සුළු වියදම් කරන්නේ. ගෑණු තමයි පාලනය කරන්නේ, බේබදු කම් එහෙම නෑ පවුලේ. පොඩිම කොල්ල ටත් කෝටි 2 ක විතර වාහනයක් තියෙනවා. වයස අය ත්‍රී වීල් වල තමයි ගමන.
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Ethana tamil ekek hitayanam koti kiyayi.
    Muslim ekak hitiyanam terrorist kiyayi.
    Sinhala ekak nam kudu wikunanwa kiyaia.
    Sinhalaya kiyanne hadanna beri jaathiyek.
     
    • Like
    Reactions: SLK_sri