එලවළු කඩේ Photo එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි..![]()

එලවළු කඩේ Photo එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි..![]()

පෙර පින මචං.. හැමෝටම උත්සාහයෙ තරමට ප්රතිඵල නැත්තෙ කර්ම ශක්තිය නිසාමයිමචන්ලා අපේ පැත්තේ එලවලු කඩයක් කරන පවුලක් ඉන්නවා. පාර අනිනෙම. අඩි 20 ක විතර තට්ටුවක එලවලු දාගෙන විකුනන්නෙ. කලින් ඉදන්ම එතන කුලියට කඩ කාමරේ අරගෙන එකෙමයි ජීවත් උනෙත්..එලවලු දම්මා.අයේ කාලෙකට පලතුරු දම්මා සමන්ය විදියට කරගෙන ගියා..ලොකු බිස්නස් තුබුනෙත් නෑ..මාතර පවුලක්. කොල්ලා කලාපෙ වැඩ කලේ.. කොරෝනා මුල් දවස් වල වගේ අයින් උනා.. එ එක්කම ෆුල් ටයිම් කඩේ කලේ එලවලු දබුල්ලෙන් ගෙනල්ලා
මෙන්න මූ මාර විඩියට නැග්ගා නෙහ්.. උටම දැන් aqua එකක් තියෙනවා. මහෙන්ඩ්රා එකක් ගත්තා. කොටියකට ගේකුත් ගත්තා ලගින් . මාස 6/8 යන්න අඇති ඔය ටික ඌට කරගන්න...දැන් කට්ටිය ඩදාල වැඩ කරන්නෙ කොල්ලො 5 විටර ඉන්නවා.. උන් එ කඩ කැල්ලෙ ඉන්නෙ..තොග කරන්නෙත් නැ මූ. හැබැයි සෙනග එනවා දැන් පට්ට විදියට එලවලුම ගන්න..එලවලු හැබැයි පට්ටමඈලුත්..ඩවස් 2න් දෙකට එලවලු ගේනවා මු. එක තැලිච්ච කුනුවෙච්ච එක බොන්චි කරලක් වත් නෑ.. වාහන වලින් බහින්නෙ.. හොද හොද VIP එඋනුත් ඇවිල්ලා අරන් යනවා එලවලු..ඒලවලු කඩත් මෙහෙ තියෙනවා අඩියෙන් අඩිය
එ වගේ ගොඩ යන්න පුලුවන්ද බන්? නැත්නම් මූ මොකක් හරි ගේමක් ගහනවඩ?
mchn pahu giya tike online awe na wediya... aye ok mchn.... ow godak un msg daala, threads dala tibba.... hehee merune nathooo....@D_Mad
අඩෝ උබව දැක්ක කල් බන්. කොහෙද සුදූ මෙච්චර කල් ගිහින් හිටියෙ ? උබව එළකිරි එකේ එකෙක් නෑර හෙව්ව කෝ කියල. අපි හිතුවා කෝවිඩ් හැදිල මැරිලවත් ද කියල.![]()


එ වගේ ගොඩ යන්න පුලුවන්ද බන්? නැත්නම් මූ මොකක් හරි ගේමක් ගහනවඩ?