මෙහෙමත් ගෲප්...

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,309
    16,021
    113
    Colombo
    115356611_941263582964351_6189959722485736358_o.jpg

    111256374_941263612964348_1448027298426492731_o.jpg

    113516320_941263649631011_3458013451214599784_o.jpg

    🔴 තවත් සාදාරණීය කරන්න....වැරදි කරන මිනිස්සුන්ගේ වැරැද්ද දකිනවා වෙනුවට තව තවත් ඒවයින් රසවින්ද එංගලන්තෙට ලංකාව සමාන කරන් කමෙන්ට් වලින් දාර්ශනික කතා කියන සම+හරක් ඔස්තාර්ලගේම පිහිටෙන් වැරදි ආකල්ප වැරදි විශබීජ සමාජ ගත වෙද්දින් ඒවා නිවැරදි කර කර රස වින්ද පිරිසට අද සතුටුද.....තවත් පිරිහෙන්න දෙයක් නෑ මේ රට...අඩුම ජීවිතේ දුන්න අම්මාවත් අදුරන්නැති අම්මත් ඕන එපාකම් වලට පාවිච්චි කරන මෙවැනි තිරිසනුන්නු ඉන්න සමාජෙක ඉදිරියට ඔබේම අක්කා නංගි දුව ගැන කතා කර ඵලක් නැත.....මෙවැනි තිරිසන් මානසික හැසිරීම් තියෙන මිනිස්සු සමාජ ජාලා වල තමන්ගේ විකෘති මානසිකත්වෙන් පෙලෙද්දින් සල්ලි වුන්ගෙනම් කන්නෙ බොන්නෙ වුන්නම්..කියන් දාර්ශනික කතා කියන්න කලින් වැරදි තැන වරද දකින්න...එකට විරුද්ධ වෙන්න....තවත් විනාශ වෙන්න සමාජයක් නෑ....ඉදිරිය කොහොම ගෙවෙයිදවත් හිතාගන්න බැරිතරම් පිළිකුල් භයානක සමාජයක්....මිනිස්සු ආගමින් සංස්කෘතියෙන් ඈත්වෙලා හදාගත්ත සල්ලි වලින් අන්ධ වෙච්ච තිරිසන් රටක් කරන් ඉවරයි මේක...දෙමව්පියන්ට ළමයි එක්කන් ඉන්න,හොදක් නරකක් කියාදෙන්න වෙලාවක් නෑ...සල්ලි පස්සෙ දුවනවා අන්ධ වෙලා හීන හොයන්...දොර ජනෙල් වහලා දරුවෝ ගේ ඇතුලට දාලා දෙමව්පියෝ වැඩට යනවා...ගුරුවරයත් ගෙදරටම ගෙන්නනවා..ඉස්කෝලෙට වාහනේම ගෙනියනවා,ගේනවා...ලමයින්ට පේ⁣න්නේ ගෙදර පරිසරය විතරයි...දරුවෝ තිරිසනුන් ගානට වැටෙනවා...අම්මා තාත්තා නමට විතරක් සීමා වෙනවා...ඉතිං දූෂණ නවතීද?හොදක් නරකක් ආගමක් දහමක් නොදන්න පුංචි කාලෙම දෙමව්පියන්ට වෛරය කරන්න මනස හදන මේ අන්ධ වෙච්ච හීන පස්සෙ දුවන කාර්යය බහුල මිනිස්සු හීන හොයන්න ලිහින් හවුල් වෙලා රට අනාගතේ විනාශ කරපු එක විතරයි කලේ...ඉතිං දූෂණ නවතීද?දූෂකයින්ට දැඩි නීති ක්‍රියාත්මක කරානම් අද එක දරුවෙක් හරි බේරෙනවා...??
    https://www.facebook.com/groups/495713404623669/
    #සචී_රාජපක්ෂ