🔴 තවත් සාදාරණීය කරන්න....වැරදි කරන මිනිස්සුන්ගේ වැරැද්ද දකිනවා වෙනුවට තව තවත් ඒවයින් රසවින්ද එංගලන්තෙට ලංකාව සමාන කරන් කමෙන්ට් වලින් දාර්ශනික කතා කියන සම+හරක් ඔස්තාර්ලගේම පිහිටෙන් වැරදි ආකල්ප වැරදි විශබීජ සමාජ ගත වෙද්දින් ඒවා නිවැරදි කර කර රස...