මෙහෙමත් ජරා ගෑණු උඹලත් පරිස්‍සමින්😠😠😠

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,277
    47,138
    113
    මූ නෙමෙ බන් මරල තියෙන්නෙ වෙන එකෙක්,, FB page කරන මෝඩ වේසිගෙ පුතාලා පේජ් ප්‍රමොට් කරන්න කොහෙන් හරි එකෙක්ව අල්ලගෙන පෝස්ට් හදනවා:angry::angry::angry:
    මු ලයිව් ඇවිල්ලා සීන් එක කියනවා.මූ ජිම් එකෙ අයිති කාරයද කොහෙද පේන විදියට.

    https://www.facebook.com/nimeshcruzz

    :lol: u baya wela..
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    ඕකට ජිම් යන එවුන්ට බැනල වැඩක් තියෙනවද බන්
    ජිම් යන හැමෝම මෝඩයෝ නෙමෙයි බන්
    හැම ගැනී කෙල්ලමත් ඔහොම නෙමෙයි
    කෙල්ලට වියදම් කරපු කොල්ලගේ මෝඩ කමවත් නෙමෙයි ඒ තමයි ආදරේ
    කෙල්ලෙක් හොයා ගන්නකොට හරි කෙල්ලෙක් තොර ගන්න ඕනේ රූපේ විතරක් නෙමෙයි බලන්න ඕනේ පවුල් පසුබිමත් බලන්න ඕනේ අන්න එකයි
    මේක මේ කොල්ලගේ පෙර කරපු කරුමයක් වෙන්න ඇති

    Amen to that... :yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අපේ එකෙකුත් හිටියා ඩුබායි ඉදන් හම්බ කරපු සල්ලි සේරම කෙල්ලට වියදම් කරලා saloon එකක් දාලා දීපු.
    කෙල්ලගේ ගෙදර ආච්චිට විතරයි lAptop එකයි අයිපොන් එකයි නැත්තේ.. අා තව ස්කුුටර් එක්කුත් අරන් දුන්නා.. කෙල්ල සැලෝන් එක දාගෙන ශේප් එකේ වෙන එකෙක් marry කරා... අරුට හුලං.
     
    • Wow
    Reactions: neyohk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ පැත්තෙත් බැඳපු ගෑණියෙක් පැනල ගියා චූං පාන් කාරයා ඵක්ක..ගෑණි කන්‍න අාස නිසා මිනිහ වැඩ අැරිල බේකරියෙන්‍ උණු උණු රෝස් පානුත් අරන් අැවිල්ල තියෙන්නෙ.:(
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕකට ජිම් යන එවුන්ට බැනල වැඩක් තියෙනවද බන්
    ජිම් යන හැමෝම මෝඩයෝ නෙමෙයි බන්
    හැම ගැනී කෙල්ලමත් ඔහොම නෙමෙයි
    කෙල්ලට වියදම් කරපු කොල්ලගේ මෝඩ කමවත් නෙමෙයි ඒ තමයි ආදරේ
    කෙල්ලෙක් හොයා ගන්නකොට හරි කෙල්ලෙක් තොර ගන්න ඕනේ රූපේ විතරක් නෙමෙයි බලන්න ඕනේ පවුල් පසුබිමත් බලන්න ඕනේ අන්න එකයි
    මේක මේ කොල්ලගේ පෙර කරපු කරුමයක් වෙන්න ඇති
    ජිම් යන උන්ට බැනලා නෑනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ල දැනුවත්ව කොල්ලව මරල කියල ස්ථිරද දැන් :oo: පොඩි එකා තදියම හැදිලා ගිහින් කෙටුවද දන්නෙත් නෑ නෙ