මෙහෙමත් දාංගලයක්..!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    අග්නි දඬු තියෙනවා...
    උස් වෙලා මහත් වුණාට පස්සේ
    තොප්පිය දාගෙන උජාරුවට හිස උස්සන...
    ඒවා හරි ආසයිලු
    රෝස වළාකුළු වල
    පෙරළි පෙරළි සැතපෙන්න...
    වළාකුළු අස්සේ නොසෑහෙන්න දඟ කරලා
    ගිගුරුම් දෙදරුම් හෙම ඇති කරලා
    ඉතින් රෝස වළාකුළු අඬවන්න...
    අඬවනවා විතරනම් මදෑ!
    තදියම් වෙච්ච ගිනියම
    උහුලගන්න බැරිව
    බීපු කිරිත් වමාරන
    අනේ අනිච්චං ඉතින්
    මෙහෙමත් දාංගලයක්..!


    දිල්රූ

    Sr0ch4I.jpg